අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලියේ වී අස්වනු නෙලන්න පටන් අරන්… මෝල්ලු තුට්ටු දෙකට වී කොල්ල කෑම අරඹලා…  අපිව කොල්ල කන්න දෙන්න එපා… මහවැලි ගොවීහු ආණ්ඩුවෙන් ඉල්ලති!

මෝල් හිමියන් කියන   මිලට වී විකිනුවොත් අක්කරයකට රුපියල් 28000ක් පාඩුයි... ජීවත් වෙන්නෙ කොහොම ද?... මහවැලි ගොවිහු අසති!

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Paddy 04

Paddy 04

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ මේ දිනවල අස්වනු නෙලීමත් පෞද්ගලික වෙළදුන් විසින් වී මිල පහළ දැමීමෙන් කලාපයේ සමස්ථ ගොවි ජනතාව දැඩි ව්‍යසනයකට පත්ව සිටින බව පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවී සංවිධාන නිවේදනය  කරයි.

රජය මෙවර වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමෙන් මේ වනවිට පෞද්ගලික වී වෙලදුන් සහ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 109 දක්වාත්, සම්බා වී කිලෝවක්    රුපියල් සියය දක්වාත්, නාඩු කිලෝවක් රුපියල් 90 දක්වාත් පහළ දමා ඇති බව මෙම ගොවි සංවිධාන පෙන්වා දෙයි.Paddy 03

මෙවර මහ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් 120 ක පමණ මුදලක් වැය වී ඇති බවත්, තමන්ට ලාභයක් ලැබීමට නම් රජය වී කිලෝවක් රුපියල් 150 ක මුදලකටවත් මිලදී ගත යුතුව ඇති බවත් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන  ගණනය කර පෙන්වයි.

කුඹුරක් වගා කිරීම සඳහා සීසෑම්, පොහොර, කෘමිනාශක, වල්නාශක, සහ අනෙකුත් වියදම් අනුව රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් වැය වී ඇතැයි කියන ඔවුහු අක්කර දෙකහමාරකින් දී කිලෝ 3000ක් ලබා ගැනීමට හැකියාව ඇතොත් වී කිලොවක් රුපියල් 110 ට අලෙවි කිරීමෙන් තමන් ලබන ශුද්ධ පාඩුව රුපියල් 70000ක් බවත් ඔවුහු පෙන්වා දෙති

Paddy 05
Paddy 05

“ඒ මුදලට වී විකිණුවොත්  අක්කර දෙකහමාරකින්   ලැබෙන්නේ රුපියල්  3,30.000 ක් විතරයි. අක්කරයකින් රුපියල් 28 000ක් පාඩුයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමන්ගෙන් කිරි සම්බා කිලෝවක් එකසිය නවයට මිලදි ගන්නා පොළොන්නරුවේ මහා මෝල් හිමියන් ඒවා සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 385 කට ද  රුපියන් අනූවකට මිලදී ගන්නා නාඩු වී කිලෝවක් සහල් ක‍ර රුපියල් දෙසීය විසිපහකට ද මහා පරිමාණ මෝල් හිමිකරුවන් අලෙවි කරන බවද ගොවි සංවිධාන කියයි.

Paddy 01

ඒ අනුව පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ,පෞද්ගලික වෙළදුන්ට තමන්ගේ වී තුට්ටු දෙකට ලබා   ගැනීමට එරෙහිව වැට බඳිමින් වී කිලෝවකට සහතික මිලක් නියමකරන ලෙසත් රජය වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් පොළොන්නරුවේ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආක්‍රමණික ඉන්දීය ධීවරයින් 23ක් බන්ධනාගාරගත කළ අපේ අධිකරණ නියෝගයට එරෙහිව රාමේස්වන් ධීවරයෝ කච්චතිව් මංගල්ලය වර්ජනය කරති!

Next Post

දූෂණය කර ගැබ් ගත් පසු දරු ගැබත් සහිතව ගණිකා වෘත්තියේ යෙදවීමට මඩමක් සෙවීමට සමාන මිල්කෝ විකිණීමේ මජර සැලැස්ම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.