අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලියෙන් දුන් චීන සැමන් නිසා ලග්ගල වැසියෝ ලෙඩ වෙති…

බෙදූ සැමන් ටින් ආපසු එකතු කරයි

by editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමිව නව ජනාවාසකරණයට ලක් කළ වැසියන්ට මාසිකව ලැබෙන වියළි සලාක සමඟ බෙදා හළ ටින් මාලු භාවිතයට නුසුදුසු ඒවා බවත් ඒවා ආහාරයට ගැනීමෙන් එම  ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනකුම රෝගාතුර වී ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න  පැවසුවාය. මහවැලි අධිකාරිය මඟින් බෙදා හළ මෙම ටින් මාලු යළිත් එම පුද්ගලයන්ගෙන් එකතු කර ගැනීමටද මහවැලි අධිකාරිය කටයුතු කර ඇති අතර මෙලෙස භාවිතයට නුසුදුසු ටින් මාලු මෙරට පරිභෝජනයට පැමිණි ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බව මන්ත්‍රිවරිය සඳහන් කළාය.

 ඇය සඳහන් කළේ මේ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අනාවරණය කළ අතර චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ පිළිබඳව සොයා බලන බවට ප්‍රතිචාර දැක්වූ බවය. චීනයේ නිෂ්පාදිත මෙම ටින්මාලුවල නිෂ්පාදිත දිනය ලෙස සඳහන් කොට ඇත්තේ 2019 දෙසාම්බර් මාසයේ වන අතර කල් ඉකුත්වීමේ දිනය ලෙස 2023 වසරේ දෙසැම්බර් මාසයේ දින යොදා ඇත. රුපියල් 275ක සිල්ලර මිල වටිනාකමක් යුතු මෙම ටින්මාලු වර්ගය කොළඹ වේල්ල වීදිය වෙළෙඳ ආයතනයක් මඟින් ගෙන්වා බෙදා හරින බව එහි ලේබලයේ සඳහන් වෙයි.

කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘතිවලින් තම දේපළ නිවාස අහිමි වූ ජනතාව ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේ වනවිට පදිංචි කරවා ඇති අතර ඔවුන්ට තවමත් වගා කටයුතු සඳහා ජලය ලබා දීමට පියවර ගෙන නැත. මේ තත්ත්වය මත ඔවුන්ට මාසිකව මහවැලි අධිකාරිය මඟින් නොමිලේ වියලි සලාක මල්ලක් ලබා දෙන අතර  පසුගියදා ලබා දුන් වියලි සලාක අතරේ ටින් මාලුවලට අතරට ඇතැම් නිවැසියන්ට ලැබුණු සහල්ද ආහාරයට නුසුදුසු තත්ත්වයකින් පැවැතියේ යැයි තමන්ට ජනතාව පැමිණිලි කළ බව රෝහිණී කවිරත්න  වැඩිදුරටත් පැවසුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්මාරකය ඉවත් කිරීමට එරෙහි පොදු විරෝධතාව නවතී… මාරාන්තික උපවාසය දිගටම…

Next Post

අමාත්‍ය වාසුටත් කොවිඩ්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.