අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් මන්දපෝෂිත දරුවන් 400ක්… උග්‍ර මන්දපෝෂණ දරුවන් 25ක්…

In Kandy District Meeting

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
malnutrition
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් විසිපස් දෙනෙකු සිටින බව අතිරේක ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුමුදු තෝරදෙණිය   පවසයි.

සාමාන්‍ය වර්ධන තත්ත්වයක් නොපෙන්වන මන්දපෝෂණයට ආසන්න හේතු ඇති දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් ද ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙසෙන බව ද ඇය පැවසීය.

මෙම දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා සිටිමින් බවද ඇය පැවසීය.

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනය කිරීමට අවශ්‍ය අධි පෝෂණීය ආහාර වර්ග ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර දරුවන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම  සම්බන්ධයෙන් දෙමව්පියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන් වත්වාගෙන යන බවද වෛද්‍යවරිය කියා සිටියාය.

ඇය මෙම කරුණු දැක්වූයේ ඊයේ (12) මහනුවර පැවති ප්‍රජා සහභාගිත්වය තුළින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සංවිධානය කිරීමේ ව්‍යාපෘති යටතේ පැවති සාකච්ඡාවකදීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන ඔස්සේ ප්‍රාදේශීය කාන්තාවන්ගේ ගැටලු ඔවුන් විසින්ම මතු කරගනිමින් ඔවුන් හරහා ගමට විසඳුම් ලබාදීමට සැලසුම්කර තිබිණි.

තවද කාන්තාවන් දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීමත් ජනතා ගැටලු රාජ්‍ය නිලධාරීන් වෙත රැගෙන ඒමටත් අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීමත් අපේක්ෂාව විය.

මෙම සාකච්ඡාව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්තල ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නල්ලූර් කෝවිලේ සප්ත මහා පූජාව අතර ඇති වූ තෙපරීමකින් හය දෙනෙකුගේ සිහි මුර්ජා වේ…

Next Post

ලාංකිකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ කිසිදු ලේඛණයක් කොහෙවත් නෑ… ගිනුම් කාරක සභාවේ දී හෙලි වෙයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.