අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකිකයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ කිසිදු ලේඛණයක් කොහෙවත් නෑ… ගිනුම් කාරක සභාවේ දී හෙලි වෙයි!

Sparking Concerns for Sri Lanka's Economy

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය

මේ වන විට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සතු වත්කම් බැරකම් පිළිබඳ කිසිදු තොරතුරක් මුදල් අමාත්‍යංශයේ හෝ වෙනත් කිසිදු මූල්‍ය තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවක නොමැති බවට ඊයේ 12 පැවැති රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.ෙ

ආර්ථික වශයෙන් දිනෙන් දින පරිහානියට පත්වන විට රටේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය අතිශය වැදගත් දත්ත වාර්තාවක් බවට මුදල් අමාත්‍යංශය අවබෝධකරගෙන නොසිටීම ගැන මෙම කාරක සභාවේ දී අවධානයට ලක් වී තිබේ.

මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ලංකාසරට ප්‍රකාශ කළේ මෙවැනි හැසිරීම්   හරහා පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධයෙන් රජයට කිසිදු අරමුණක් හෝ සැලසුමක් නැති බවය.

මේ වන විට ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ජාත්‍යන්තරය ණය ගෙවන ලෙස බලකරමින් පැමිණෙන්න ස්වරූපයක් දක්නා ලැබෙන බවද හෙතෙම කීය.

ණය ගෙවීමට නම් දේශීය ආර්ථිකය නගා සිටුවමින් ජාතික ආදායම ඉහළ දැමීමත් රජයේ අනවශ්‍ය වියදම් අඩු කිරීමත් සිදු කළ යුතු  වුවද  අමාත්‍යංශ මට්ටමෙන් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචා සොරකම් පිළිබඳ හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බලධාරීන් එක්ක සිදුකර ඇති බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ කරුණු බවද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තවද ගෑස් සහ ඛනිජ තෙල් වල සිට ටෙන්ඩර් මිලදී ගැනීමේදී සිදු කරනු ලබන දහසකුත් මූල්‍ය වංචා රටේ ආර්ථිකය බංකොලොත් භාවයට ඇද දමන ප්‍රධාන සිදුවීම් බව අවබෝධ කර නොගෙන ඒවාට ඉඩහැරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය නගා සිටුවීම ක් පිළිබඳ අබමල් රේණුවක තරම් බලාපොරොත්තුවක් තබාගත නොහැකි බව ද මන්ත්‍රීවරයා ලංකාසරට  කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් මන්දපෝෂිත දරුවන් 400ක්… උග්‍ර මන්දපෝෂණ දරුවන් 25ක්…

Next Post

ජූනි 15 වනවිට මත් පැන් සමාගම් 09ක් කෝටි 622කට අධික බදු ගෙවීම් පැහැර හැරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.