බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයට දින නියම කෙරේ!

by editor
ජූනි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ මංගල්‍යය අගෝස්තු මස 05 වැනි දා සඳුදා අළුයම 4 පසුවී විනාඩි 10ට අලුත් නුවර දේවාලයේ දී කප් සිටුවීමෙන් ආරම්භ කරන බව දියවඩන නිලමේ නිලංග දෑල පවසයි.

එතැන් සිට සිවු මහා දේවාල ප්‍රධාන කරගෙන පැවැත්වෙන සියලු ඇතුළු පෙරහර අගෝස්තු මස 19 දින තෙක් පැවැත්වේ.

අගෝස්තු 10 වැනිදා පස්වරු 5.48ට දකුණු දිශාභිමුඛව හතර මහා දේවාල පිටත් විමෙන් අනතුරුව පස්වරු 6 පසුවී විනාඩි 6ට ප්‍රථම කුඹල් පෙරහර ආරම්භ වේ. එතැන් සිටිඅගෝස්තු 14 දින තෙක් කුඹල් පෙරහර වීදි සංචාරය කෙරේ.

රන් ආභරණයෙන් සැදුම් ලත් ප්‍රථම රන් දෝලි පෙරහර අගොස්තු මස 15 වැනි දින පස්වරු 6 පසුවී විනාඩි 37ට වීදි සංචාරය කිරීම අරඹා අගොස්තු 19 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට නියමිතය.

19 වැනි සඳුදා දින රාත්‍රී 12 පසුවී විනාඩි 24ට උතුරු දිශාභිමුඛව සිවුමහා දේවාල පෙරහර සමග පිටත්ව යන පෙරහර ගෙඩිගේ රාජමහා විහාරයට ගොස් එතැන් සිට ගැටඹේ තොටට ගමන්කොට දිය කැපීමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමණීමට නියමිතය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අගෝස්තු මස 20 වැනි දින දහවල් 12 පසුවී විනාඩි 46ට ගණ දෙවි කෝවිලෙන් ඇරඹෙන දහවල් පෙරහර පස්වරු 2 පසුවී විනාඩි 11ට ගෙඩිගේ රාජමමහා විහාරයෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණාකොට සවස 5 පසුවී විනාඩි 27ට යළි දළදා මාළිගාවට ගෙවැදීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.

පෙරහර මංගල්‍යය සඳහා සියලුම සැලසුම් මේ වනවිට සියලු පාර්ශව සම්බන්ධ කරගෙන සිදුකිරීම ආරම්බ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක ලොරි බස් අනතුරින් මාන්කුලමේ දී 03ක් මරුට… 

Next Post

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ ඩ්‍රෝන කැමරා භාවිතය තහනම්!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.