අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කොමිසමේ සාමාජිකයින්ට මැරයන් ලවා තර්ජනය කලැයි පොලිස් පරීක්ෂණයක්…

by editor
ජනවාරි 23, 2023
in පුවත්
Janaka-Rathnayake
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ මෙහෙයවීමෙන් එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහට සහ කොමිසමේ සාමාජික මොහාන් සමරනායකට පසුගිය 20 දා මැර තර්ජන එල්ල කර ඇතියි පවසන සිද්ධියක් සම්බන්ධව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

කොමිසමේ මූලික එකඟතාවය බිඳ දමා  විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව කොමිසමේ සමාජිකයන් විසින්  කැබිනට් මණ්ඩලයේ තිරණයට එකඟවීමට අදාලව  කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපියෙියේ පිහිටි කොමිෂන් සභාවට ගිය අවස්ථාවේ දී  වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වමින් සිටි බවත් ඔවුන් මේ පිරිසට බැණ තර්ජනය කර ඇති බවත්  අනාවරණය වී ඇත.

කොමිෂන් සභා කාර්යාලය ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ සිව්වන මහලේය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් මෙම පිරිස කොමිෂන් සභා කාර්යාලයට ගෙන්වාගෙන ඇතැයි කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මේ පිළිබඳව පොලිසියට කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. පොලිසිය පවසන්නේ තමන්ගේ විමර්ශනවලින් ද මේ කාරණාව සනාථ වන බවය.

විශේෂ අවසරයකින් තොරව  මහජන උපයෝගීතා කොමිසම පිහිටි පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින්ට ඇතුළු විය නොහැකි බව ද පොලිසිය කියයි..

සංවිධානාත්මක පිරිසක් කොමිෂන් සභා ගොඩනැගිල්ලට පැමිණ එහි සාමාජිකයින් බිය ගන්වමින් බලපෑම් කිරීම සඳහා කොමිසමේ සභාපතිවරයා කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වන බව ද පොලිසිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඔහුගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් පසු අධිකරණයට කරුණු වාර්තාකර කොමිසමේ සමාජිකයින්ට තර්ජනය කළ පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමුද්‍රදේවී කළුතරින් පීලි පනී!

Next Post

ලංකාවෙන් පලා ගිය පවුලකට ඉන්දියාවේ සරණගාතභාවය ලැබෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.