බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මෝල්ලු නාඩු බාන්න දාන කොන්දේසි නිසා සිල්ලර කඩ හිමියන් බරපතල අවුලක!

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුවේ ඇතැම් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගෙන් තමන්ට තොග සහ සිල්ලර මිලට සහල් ලබා ගැනීමේදී කොන්දේසි ගණනාවකට යටත්ව සහල් ලබාගැනීමට සිදුවී ඇති බව පොළොන්නරුව, දිඹුලාගල වැලිකන්ද ඇතුළු අවට ප්‍රදේශවල සහල් වෙළෙඳුන් සඳහන් කරති.

රජය මගින් රුපියල් 230 ට නාඩු සහල් කිලෝවක් ලබාදෙන ලෙසට පාලන මිලක් නියම කරද, ඇතැම් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් තමන්ට නාඩු කිලෝ එකක් රුපියල් 227 ක මිලකට ලබාදෙන බවත්, ඉන් වැඩි ලාභයක් නොමැති වුවද එම නාඩු සහල් ලබා ගැනීමේදී තමන්ට කීරි සම්බා, සහ සම්බා ලබා ගැනීමට අනිවාර්ය කර ඇති බවත්, නාඩු සහල් ලබාගැනීමේ සීයට හතළිහක් කීරි සම්බා, සහ සම්බා සහල් ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද දිඹුලාගල, සෙවණපිටිය, වැලිකන්ද, අරලගංවිල යන ප්‍රදේශවල සහල් වෙළඳුන් ප්‍රකාශ කරති.

සියයට හතළිහක ප්‍රමාණයක් කිරි සම්බා, සහ සම්බා සහල් ලබා නොගන්නේ නම්, නාඩු සහල් ලබාදීම මහා පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කරන බවද වෙළෙදෝ  පවසති.

තවමත් මහා පාරිමාණ සහල් ව්‍යාපාරිකයන් තමන්ට සහල් තොග ලබා දෙන්නේ බරපතල කොන්දේසි පනවමින් බව පොළොන්නරුව සිල්ලර කඩ හිමියෝ රජයට දන්වා සිටිති.

පොළොන්නරුව සහල් පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් පාරිභෝජනයට ලබාගන්නේ නාඩු සහල් බවත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් නාඩු සහල් ලබා දෙන්නේ සම්බා සහ කිරි සම්බා නිශ්චිත ප්‍රමාණයක් ලබා ගතහොත් පමණක් නමුත් ඒ කොන්දේසිය තමන්ට පාරිභෝගිකයන් වෙත පැනවිය නොහැකි බවත් සිල්ලර වෙළෙන්දෝ කියති.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙම තත්ත්වයට සාපේක්ෂව පොළොන්නරුවේ ඇතැම් සතොස වෙළඳසැල්වලද නාඩු සහල් හිඟයක් පවතින අතර, පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට ඒ අකාරයෙන්ම ලබා දීමට නොහැකි තත්ත්වයක් තුළ සතොස වෙළඳසල් වලද නාඩු සහල් ලබා දෙන්නේ සිමා කිරිමකට යටත්ව බවත් පෙනී ගොස් තිබේ.

සහල් අලෙවියේ දී තමන් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස වෙළෙඳ ප්‍රජාව රජයට කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්මීමන බලු ඝාතකයින් දෙදෙනාට ඇප…

Next Post

දිඹුලාගල සේනාසනයේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ආරාමික නටබුන් පුරා වස්තු සංහාරකයෝ බෝර දමා වනසති…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.