බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මුහුද මැද ඩීසල් ජාවාරමක්?… ඉන්ධන බෙදාහැරීම ගැන විගණනයක් කරන්නැයි යෝජනාවක් එයි…

by editor
ජූනි 18, 2022
in පුවත්
fishing
Share on FacebookShare on Twitter

ධීවර වරාය 24 හරහා මේ මොහොතේත් දෛනිකව බෙදා හැරෙන ඩීසල් ලීටර දෙලක්ෂ අනූදහසකට ආසන්න    ඉන්ධන ප්‍රමාණය බෙදා හැරෙන ආකාරය පිළිබඳ විධිමත් විගණනයක් අවශ්‍ය බවට ධීවර සංස්ථාව අභ්‍යන්තරයෙන්ම යෝජනාවක් මතු වී තිබේ.

මෙම ඉන්ධන බෙදා හැරීම අතිශය අතාර්කක බවත් ඉන් මේ මොහොතේ ජාතික ආර්ථිකයට ඇති ඵලදායීතාව  ඉතාම අල්ප බවත්,    මුහුද මැද නීති විරෝධී ජාවාරම් කරන පිරිස් ඉලක්ක කරගත්    ඉන්ධන ජාවාරමක  ස්වරූපයක් ද මේ සමග  හෙළි වෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලංකාවේ ධිවර වරායන් 22ක් සක්‍රීයව  පවතී.  එම ධීවර යාත්‍රා කේන්ද්‍රකොට ගෙන අඩි 28 සිට 60 දක්වා වූ බහුදින ධීවර  යාත්‍රා, එනම්  ඒ   ඩීසල් ලීටර් 500 සිට 12000ක්  දක්වා වූ  ටැංකි ධාරිතාව සහිත    බහුදින යාත්‍රා 5400ක් මෙහෙයුම් කරනු ලබයි.

මේ වනතුරු මේ සෑම වරායක් සඳහාම කොලොන්නාවෙන්  සහ මුතුරාජවෙලින් දෛනිකව  ඩීසල් ලීටර 13200ක අවමයක් නිකුත් කරමින් ඇත. ඒ අනුව දිනකට අවම වශයෙන් ඩීසල් ලිටර දෙලක්ෂ අනූ දහසකට වැඩි  ප්‍රමාණයක්   මෙම ධීවර වරායන් වෙත යොමු කරයි.

ඒත් මේ වනවිට  ලංකාවෙ මත්ස්‍ය නිෂ්පාදනයෙන් 70%ක් සපයන්නේ  කුඩා බෝට්ටු වලිනි. එනම් භූමිතෙල් එන්ජින්  සහිත බෝට්ටුවලිනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ධීවර අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග  පෙන්වා දෙන්නේ  මේ  දිනපතා නිකුත් කරන ඩීසල් කන්දරාවේ පිරිවැයෙන්  රටේ ආර්ථිකයට ඵලදායී පුනරාවර්ථනයක් සිදු නොකරන බවය.  මෙම ඩීසල් ලීටර ප්‍රමාණය ධීවර කර්මාන්තය තුළම ඵලදායී ලෙස  යොදවා   ජාතික ආර්ථිකය ට   ප්‍රතිලාභයක් එක් කරගැනීමේ  හැකියාව මග හැර ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

තංගල්ලෙ එක් ධීවර ආයතනයකට  ටෝලර් 22ක්  ඇති බවත්,  මිරිස්සේ ආයතනයකට  ට්‍රෝලර්  දාහතරක් ඇති බවත්,  බේරුවල ආයතන දෙකකට ට්‍රොර්ලර් 12 බැගින් යාත්‍රා 24ක් ඇති  බවත්,    හෙළිවන පරිදි රටේ ප‍්‍රබලම දේශපානඥයින් පිරිසක් ද බහුදින යාත්‍රා සඳහා වෙනත් පුද්ගලයින් මගින් ආයෝජනය කර ඇති බවත් පෙන්වා දෙන එම ආරංචි මාර්ග   දෛනිකව මේ පිරිස් වටා ඩීසල් ලක්ෂ ගණනක්  සංසරණය වන බව පෙන්වා දෙයි .

ඉතිහාසයේ නොවූ මිලකට මාළු මිල ගණන් වැඩි වී තිබේ.

මේ තත්ත්වය තුළ  මෙම ඉන්ධන ප්‍රමාණය බෙදා හැරෙන ආකාරය සහ එහි  ඵලදායීතාවය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවටවන ප්‍රබල අදහසක් ධීවර සංස්ථාව තුළින්ම මතුවෙමින් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙළුව පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මරුට… පොර බදනකොට වෙඩි වැදුන බව පොලිසිය කියයි!

Next Post

ගොවීන් පෝලිමේ ඉද්දී ව්‍යාපාරිකයෙකුට ලක්ෂ තුන හමාරක ඩීසල් දුන්නැයි වාලච්චේනයේ විරෝධතාවයක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.