බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මැතිවරණය  කොටස් වශයෙන්?

by editor
මැයි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

මහා මැතිවරණය එක් දිනයක දී රට පුරා පවත්වනවා ද, එසේත් නැතිනම් කොටස් වශයෙන් පවත්වනවා ද යන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ශ්‍රේෂාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

ජූනි 20  වැනිදා පැවැත්වීමට දින නියම  වී ඇති  මහ මැතිවරණය සමබන්ධව මෙතෙක් ඉදිරිපත් වී ඇති  යොජනා හා අදහස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පසුගිය 12 වැනිදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී සභාපතිවරයා   කීවේය.

මෙම රැස්වීමට සහභාගීවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට ආරාධනා කර තිබුණ ද   සමහර පක්ෂවල නියෝජිතයන් ද සහභාගීව සිටියේය. මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීම හා උද්ගවතව ඇති තත්වය හමුවේ එය පැවැත්වීමට කටයුතු නොකරන ලෙස ද මෙහිදී යෝජනා විය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

විපක්ෂය නියෝජනය කරමින් එම හමුවට සහභාගී වූ සියලු දෙනා ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය සමග මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී නැති බවත් මනාප අංක නිකුත් කර මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් අපේක්ෂකයන් විශාල පිරිසක් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කර අදාල බල ප්‍රදේශවලට කණ්ඩායම් වශයෙන් ගමන් කරනු ඇති බවත්, එහි අනිසි ප්‍රතිඵල රටටම මුහුණ පෑමට සිදුවන බවත්ය.

කෙසේ වෙතත් මෙම හමුවට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ නියෝජිතයන් පෙන්වා දුන්නේ මැතිවරණය නොපවත්වා තවදුරටත් ඉදිරියට යෑමෙන් රට අක්‍රීය වීමට ඉඩ තිබෙන බවය. කොරෝනා වෛරසයෙන් පසු රට මුහුණපා ඇති අභියෝග ජය ගැනීම කරා ගමනට එය විශාල බාධකයක් විය හැකි බවය.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රවල උපදෙස් මත අධි අවධානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිසිත්‍රික්කවල මුලින් ම මැතිවරණය පවත්වා දෙවනුව අධිඅවදානම් දිස්ත්‍රික්කවල මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව ඔවුහු කීහ. ඒ පිළිබඳව මහමැතිවරණ අඥාපනතට අනුව තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමිෂන් සභාවට බව ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පක්ෂ නියෝජිතයන් පෙන්වා දුන්හ.

කොරෝනා වෛරසය වැළඳුන රෝගීන් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලින් සොයාගෙන තිබෙන පසුබිමක් තුළ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට පිටින් කටයුතු කර කිඩිමුයේ මැතිවරණ පැවැත්වීම තම පක්ෂය කිස කලෙකත් අනුමත නොකරන බවත් ජනතාවගේ   පැත්තෙන් එය ඉතා අවදානම්  ක්‍රියාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ නියෝජිතයන් පෙන්වා දුන්නේය.

මේ අනුව දැනට ශ්‍රේෂාධිකරණයේ විභාගවන නඩු තීන්දුවෙන් පසුව මැතිරවණය පැවැත්වෙන ආකාරය සහ කාල වකවකවානුව ස්ථිර වශයෙන්ම මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව රැස් නොකිරීම ගැන කිව්ව කතා

Next Post

ජාතික ආණ්ඩුවකට සාකච්ඡා ඇරඹේ…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.