බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවට හෙළිකරයි

by Lanka Sara Editor
ජනවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියා පදිංචිවී ඇති මූල්‍ය සමාගම් හයක් අර්බුදයට ලක්ව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

එම ආයතන යහපාලන රජය බලයට පත්වූ දින සිට පසුගිය අගෝස්තු 31 දා දක්වා ලියාපදිංචි වූ සමාගම් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ශ්‍රි ලංකා මහ බැංකුව යටතේ පසුගිය අගෝස්තු 31 දින වන විට මූල්‍ය සමාගම් 41 ක් ලියාපදිංචි වී ඇත.

රාජ්‍ය ඇමැතිවරයා මූල්‍ය අර්බුදයට ලක්වූ මූල්‍ය සමාගම් ලැයිස්තුවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනූව අර්බුදයට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව 20,160කි. තැන්පතු මුදල රුපියල් මිලියන තුන්දහස් නවසිය හැට පහකි. ( රුපියල් කෝටි 396.5 කි).

ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව 6600ක් වේ . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් හත්සිය විසි එකකි. ( රුපියල් කෝටි 272.1 කි).

ටී.කේ.එස්. ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව තිස් පන් දහස් එකසිය අසූ හතරකි (35,184) . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් හයසිය අනූ එකකි. ( රුපියල් කෝටි 269.1 කි).

ද ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හත් දහස් එකසිය පනස් දෙකකි. (147,152) . තැන්පතු මුදල රුපියල් මිලියන විසි හත් දහස් හාරසීයයකි. ( රුපියල් කෝටි 2740 කි).

ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව තිස් හත් දහස් පන්සිය අසූ හයකි. (37,586) . තැන්පතු මුදල රුපියල් මිලියන විසි දෙදහස් හයසිය හතළිස් අටකි. ( රුපියල් කෝටි 2264.8 කි).

ස්වර්ණ මහල් ෆිනෑන්ස් සමාගම . තැන්පතුකරුවන් සංඛ්‍යාව නවදහස් හයසිය විසි තුනකි. (9623) . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑ දෙකකි. ( රුපියල් කෝටි 237.2කි).

මෙම මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 29 දා ඇමැති මණ්ඩලය දැනුවත් කළ බව රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

Next Post

රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.