බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ පාරට වැටුණු ජනතාව වෙනුවෙන් බිලියන 19යි ! අලුත් පාරවල් හදන්න බිලියන 256යි!

by Lankasara News
නොවැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ සිටි පාලකයන්ගේ අමනෝඥ ක්‍රියාකාරකම් හේතුවෙන් දිළින්දන් බවට පත්ව මහ පාරට වැටුණු ජනතාවට මාස හතරකට රුපියල් පන් දහස බැගින් ලබා දීමට රුපියල් බිලියන 19ක් පමණක් වෙන් කර ඇති රජය මහ පාරවල් ඉදි කිරීමට රුපියල් බිලියන 256ක් වෙන් කර ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. පසුගිය වසර දෙක තුළ රටේ දුප්පතුන් දෙගුණ තෙගුණ වී ඇතත් මේ රටේ දිළින්ඳන් බවට අලුතින් පත්වූ පිරිස වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩ සටහන් සඳහා වෙන් කළ යුතු මුදල් දෙගුණ කළ යුතු පසුබිමක ඊයේ ඉදිරිපත් වූ අයවැයෙන් කලින් වෙන් කළ මුදල් ද කපා හැර ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (15) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

අද අයවැය විවාදය අවස්ථාවේදී විපක්ෂය වෙනුවෙන් සිය අදහස් පළ කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ 2022 වසරේ රුපියල් බිලියන 353ක් සමාජ ආරක්ෂණය සඳහා වෙන් කර තිබුණද 2023 වසරෙදී එය බිලියන 268ක් දක්වා බිලියන 85කින් අඩු කර තිබූ බවයි. කෙසේ වුවද ඊයේ ඉදිරිපත් වූ අයවැයෙන් මෙම මුදල බිලියන 311ක් දක්වා ඉහළ දැමුවද පසුගිය වසරට සාපෙක්ෂව බිලිය 42ක් අඩුවී ඇතැයි පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා සමාජ ආරක්ෂණය පිළිබඳව දැඩි උනන්දුවකින් කතා කළද මෙසේ ගිය වසරටත් වඩා ඒ වෙනුවෙන් වියදම් අඩු කිරීම පිළිබඳව මවිතය පළ කළ මන්ත්‍රීවරයා පැවසුවේ සමෘද්ධි ලාභීන්ට ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලය තුළ රුපියල 300ක අතිරේක දීමනාවකුත් මෙම කාලය තුළ ආර්ථික දුෂ්කරතාවලට ලක් වූ පුද්ගලයන්ට රුපියල් පන් දහසකුත් පමණක් මෙම සමාජ ආරක්ෂණය යටතේ ලැබෙන බවයි.

එහිදී තවදුරටත්අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ මන්ත්‍රීවරයා

“සියයට 13ක තිබූ දුප්පත්කම සියයට 26ට වැඩිවෙලා කියල පසුගියදා පාර්ලිමේන්තුවට ඇවිත් වැඩමුළුවක් තියපු ලෝක බැංකුව මුළු පාර්ලිමේන්තුවම දැනුවත් කළා. පේරාදෙණිය විහ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකොරාල ගේ කණ්ඩායම කියන ආකාරයට ශ්‍රි ලංකාවේ දරිදුතාව සියයට 40ක්. ඒ කියන්නේ ලක්ෂ 28 සිට 56 හො 96කට තුන් ගුණයක් වැඩිවෙලා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

රටේ උද්ධමනයව තවමත්ඉහළ යනවා. ලො තිනේනේ එය වැඩි වීමේ වේගය අයම් අඩුවීමකට ලක් වීමයිත ඒ කියන්නේ අපට ඉදිරියේදීත් බඩු මිල වැඩි වීමට මුහුන දෙන්න වෙනවා. . ගෝඨාභය එනකොට 2019 වසරේ උද්ධමනය සියයට 5ට අඩුයි. ඒ කාලෙත් කිව්වේ බඩු මිල දරා ගන්න බෑ කියල. දැන් ජීවත් වෙන්න පුළුවන් කීම මොන විහිළුවක්ද? දවසකට කිලෝ කැලරි 2030ක් ලෙව කන්න මේ රටේ ලක්ෂ 96කට බෑ. ඔවුන්ට නිසි ලෙස කන්න නෑ. මේ තත්වය තුළ ලැබෙන සමාජ අරක්ෂක සහන දෙගුණ හෝ තෙලුන වෙන්න ඕන. නමුත් වෙන්නේ තිබෙන එකත් නැති කිරීමයි.

මම පිළිගන්නවා මේ අයවැයේ සමාජ ආරක්ෂණය පිළිබඳව යම් යම් හොඳ දේ තිබෙනවා පාසල් පෝෂණ වැඩසටහන ගර්භණී මව්වරුන්ට ත්‍රිපෝෂ ලබා දීම වැනි දේවල යම් වැඩිවීමක් වෙලා තිබෙනවා.

ජීවත් වෙනන් දස අතේ කල්පනා කරන රජයේ සේවකයන්ට වෙන්නේ මොකක්ද? 2022 වසරේ බිලියන 420ක් වැටුප් සඳහා ත් අතිකාල සීමනා සඳහා බිලියන 320ත් ලෙස බිලියන 740ක් වෙන් වුණා. නමුත් 2023 රජයේ සේවක වැටුප් බිලියන 420 සිට 382ට කපනවා. 2023 එය බිලියන 702ට අඩු කරලා. පොල්, පාන් පරිප්පු මිල එදා ගාණ ගන්න කොහොත්ම බෑ රජයම උපකල්පනය කරන විදිහට අඩුම වශයෙන් සියයට 30ක් වත් උද්ධමනය තිබෙනවා.

රජය ඔවුන්ට කරන සමාජ ආරක්ෂණ වැයදම් අඩු කරන අතරේ පාරවල් හදන්න බිලියන දෙසීය ගණක් යොදවනවා. යුධ හමුදා පොලිස් සහ විශේෂ කාරය බලකාය වැනි ආරක්ෂක අංශවලට සිදු කරන ආරක්ෂක වැය වැඩි කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාෂ්මීරයේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයක දේපල රැසක් ආරක්ෂක අංශ යටතට

Next Post

ඉන්දියාව සහ සිංගප්පූරුව අතර නව ගෙවීම් පද්ධතියක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.