බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මස් වැද්දෝ පොලොන්නරුව ගල් විහාර භූමිය මස් මඩුවක් කරති… අදත් වෙඩි තබා මළ මුවෙක් කිරි වෙහෙර පාමුල…

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

  • රක්ෂිතයේ සැරි සැරූ මුව රංචුව බුරුතු පිටින් මරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ, පුරවිද්‍යාවෙ පොලිසියෙ රැකවලුන් සිටිද්දී…

  • මාසෙක් මුවන් 10 -15ක් මරා මස් කරනවා… මුව මස් විකුනන හෝටල් හැමෝම දන්නවා.. ප්‍රදේශවාසීහු කියති…

සිංහලයේ වන්දනීය පූජා භූමියක් වූ ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර  භූමියට  හා ඒ ආශ්‍රිත රක්ෂිතයට අලංකාරයක් එක් කරමින්  මෙතෙක් නිදහසේ සැරි සැරූ ප්‍රකට මුව රංචුව එළිපිට ඝාතනය කර මස් කරන මස්වැද්දන් පිරිසක් සම්බන්ධව පොලොන්නරුවෙන් වාර්තා වේ.

මදුගැසීමෙන් පමණක් නොව වෙඩි තැබීමෙන් පූජාභූමියේ සැරිසරන මුවන් පූජා භූමිය තුළම  මරා මස් කීරීමේ  ජාවාරමක් සිදුවෙමින් ඇත්තේ  පොළොන්නරුව පූජා භූමියේ  ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම පොලිසිය   යොදවා සිටියදී වීම විශාල ප්‍රහේලිකාවක් බව මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීහු කියති.

මේ මුව දඩයම  මසක දෙකක තුළ ඉතාම සීඝ්‍රයෙන් සිදුවන බව වාර්තා වේ. මේ වනවිට      මසකට මුවන් දහයක් පහළොවක් පමණ ප්‍රමාණයක්   මරා මස් කරන බවට තොරතුරු හෙළි වී තිබේ. නුදුරේ දීම මේ මුව රංචුවේ එක් මුවෙක්වත් ඉතිරි නොවන බවත්,  අවට හෝටල්වලින් මුව මස් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්  ප්‍රදේශවාසීහු කියති.

අද ( 29)   අලුයමත්  පොළොන්නරුව පූජා භූමිය ආසන්නයේ ඓතිහාසික කිරිවෙහෙර පමුල වෙඩි තබා ඝාතනය කළ  මුවෙකු වනජිවී  වනජීවී නිලධාරින් විසින්  සොයාගෙන ඇත. වෙඩි වැදුණු මුවා වෙඩි පහර කාගෙන කිරිවෙහෙර ප්‍රදේශයට පැමිණ මැරී වැටී ඇත.

පොලොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන්  ගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගල්විහාර පූජා භූමියේ විශාල වශයෙන් මුව දඩයම සිදුවන බවය.   අද   අලුයම වෙඩිවැදී මියගොස් සිටි මුවාගේ මරණ පරීක්ෂණ කටයුතු කිරීමට ගිරිතලේ වනජීවී කාර්යාලය භාරදුන් බවත්,, ඒ අනුව පරීක්ෂණ සිදුකරන බවත් ඔහු කීවේය..

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට…

Next Post

දසුන්ලා දළදා වඳින්න යති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.