හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත .
ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව ට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කිරිබත්ගොඩ නගරයේ කඩ කාමර කිහිපයක් සම්බන්ධ පැමිණිල්ලකට අදාළ විමර්ශනයක් මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.







