බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම දන්නේ නෑ…. බඩු මගේ නෙමෙයි… “රත්තරන් සබ්‍රි” මාධ්‍යයට කියයි!

by editor
මැයි 24, 2023
in පුවත්
ali-sabri-raheem
Share on FacebookShare on Twitter

තමන් චෝදනා ලැබුවේ නිවැරැද්දේ බවත්, එම රත්තරන් තොගය සහ ස්මාර්ට් ෆෝන් තොගය තමන්ගේ නොවන බවත්,    කෝටි හත හමාරක රත්තරන් සහ ස්මාර්ට් ෆෝන් තොගයක් ගුවන්තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් පන්නට ගොස් රේගු අත්අඩංගුවට පත් වී    ලක්ෂ 75ක දඩයක් ගෙවා නිදහස් වී පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

ඔහු කීවේ තමන්  දන්නා හිතවතෙක් විශ්වාස කිරීමෙන් මේ අගතිය තමන්ට සිදුවූ බවය. තමන් නොදැන තමන්ගේ නමට හොබඩු පැටවූ තමන්ගේ හිතවතා වැරැද්ද පිළිගත් බවත්, ඔහුගේ හොර බඩු තොගය රට තුළට ඔහු ඇතුළු කිරීමට උත්සාහ කර තිබුණේ තමන්ගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් වීම මේ ගැටලුවට මුල් වූ බවත්ය.

“මම ඊයේ එයාපොර්ට් එකෙන් එනකොට රත්තරන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුනා. ෆෝන් වගයක් අල්ලා ගත්තා. ඇත්තටම කියනවා නම් ඒ ෆෝන් සහ රත්තරන් මම ගෙනාපුවා නෙමෙයි. අවුරුදු හත අටක් දන්න දන්න මගේ ඡන්ද දායකයෙක්. මම ඒ කෙනාව විශ්වාස කළා.”

“  බඩු නිදහස් කරගන්නකොට මාත් එක්ක ආවා අවුරුදු හත අටක් මම දන්න කෙනෙක්.  මාත් එක්ක ආපු කෙනා. එයාගේ බෑග් එක මාගේ බෝඩින් එකට ගැහුවා. එයාගෙ බෑග් එකයි මගේ බෑග් එකයි මගේ  බෝඩින් එකට වැටුනා.”

“ඒකට පස්සේ එයා අහුවුනා. එයා අහුවුනාම ඒ බෝඩින් එක මගේ නමට ඩුබායිවලින් දාලා තිබුණේ.  ඒක මගේ බඩු ලෙස තමයි පැමිණියේ. ඒ නිසා ඔවුන් මාව අල්ලා ගත්තා.”

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“මම වගකියන්න ඕන තමයි. මම ගත්ත නෑ. ජනාධිපතිලේකම් තුමාට මම කතා කරලා කිව්වා. අග්‍රාමාත්‍යතුමාට කිව්වා. දෙන්නම බලන්නම් කිව්වා. ඒ උනාට මට උදව් කළේ නෑ.”

“ආණ්ඩුවේ මන්ත්‍රීවරු විදිහට හිටපු නිසා මගේ ගෙවල් පිච්චුවා. අපි සියලු දේ දරාගෙන හිටියා. මේ වගේ වෙලාවකට මට ආණ්ඩුව උදව් කළේ නෑ. ඒ නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.”

එම අවස්ථාව දෙරණ රූපවාහිනී නාලිකාව වාර්තා කර තිබුණේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනාගත රජයක් ගැනීමේ අපේක්ෂාවෙන්  අනිවාර්යයෙන් මම ජනාධිපතිවරණයට එනවා… ජනක රත්නායක කියයි!

Next Post

ඉන්දියාව G 20 සභාපතිත්වය භාර ගැනීම සහ ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රය මෙහෙයවීම

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.