බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ මම ඔයාට ඉතිහාසය උගන්වන්න ද?”… කුරුන්දි විහාරයේ ඉඩම් ගැන කී  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් ජනපති අසයි…

by editor
ජූනි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකර වෙන් කළ ඉඩම් අක්කර 279ක ප්‍රමාණයෙන් ඉඩම් අක්කර 79ක්  ඉවත් කිරීම කළ නොහැකි බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කරන වීඩියෝවක් මේ වනවිට සංසරණය වෙමින් තිබේ.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට දැඩිව කියා කියා සිටින්නේ     “ඔයා හදන්නෙ මට ඉතිහාසෙ උගන්නන්නද? නැත්තම් මම ඔයාට උගන්නනවද?” යනුවෙනි.

මහාචාර් අනුර මනතුංග ලංකාවේ කිර්තිමත් පුරාවිද්‍යා විද්වතෙක් මෙන්ම ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ කැළණි විශ්වවිද්‍යාලයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ,   එම අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානියා ලෙස වසර ගණනක පර්යේෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඇති ප්‍රමාණිකයෙකි.    ඔහු ආචාර්ය සෙනත්ර දිසානායකගෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූයේය.

ජනාධිපතිවරයා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතර  මෙම සංවාදය සිදුව තිබේ.

එම පුරාවිද්‍යා භූමිය සඳහා අක්කර 270ක පමණ ඉඩමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියා පැවසූ විට එය ( ඓතිහාසික කුරුන්දි රජ  මහා භූමිය) අනුරාධපුර මහා  විහාරයට වඩා විශාලදැයි ජනාධිපතිවරයා විමසා සිටියේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ඇයි අක්කර 275ක් ඕන? ඒක මහාවිහාරයට වඩා ලොකුද? මහා විහාරය, ජේතවනාරාමය සහ තුනම. අභයගිරි අක්කර 100ක් ගන්නේ නැහැ.” ජනපතිවරයා කීවේය.

මේ සිදුවීමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අනුව යමින් බලය පෙන්වා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිහඬ කරන ආකාරය සහිත වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනිඳුට සහ දසුන්ට ශ්‍රි ලංකා ක්‍රිකට් බෑ කියයි!

Next Post

බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඝාතන තැත සම්බන්ධව 04 දෙනෙක් අත් අඩංගුවට…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.