අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම දේවස්ථාන ප්‍රහාරය සැකයි… ටී.එන්.ඒ මන්ත්‍රී අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි…

මෙතෙක් මන්නාරම දේවස්ථාවලට පහර දුන් පුද්ගලයන් කිසිවෙක් නිවැරදිව හඳුනාගෙන නෑ...

by editor
ජූලි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • පොලිසිය සැක පිට මන්දබුද්ධික පුද්ගලයෙක් අත්අඩංගුවට අරන්… ඔහු අත්අඩංගුවේ ඉන්නවිටත් දෙස්ථානවලට පහර දීලා…

මන්නාරමේ දේවස්ථාන හයකටම දින දෙකක් තිස්සේ ප්‍රහාර එල්ල කළ පිරිස අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් නොලැබීම ගැන සලකන විට මේ ප්‍රහාර සම්බන්ධයෙන් විශාල සැකයක් ඉස්මතුවන නිසා වහාම මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ (17) දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

පොලිස්පතිවරයාට හා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටද එම ලිපියේ පිටපත් යවන මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත්තේ පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නගරයේ සැරිසරණ මන්ද බුද්ධික පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන වරද ඔහු පිට පටවා නිහඬ වීමට උත්සාහ කළත් ඔහු පොලිස් අත් අඩංගුවේ සිටියදීම තවත් දේවස්ථාන කීපයකට ප්‍රහාර එල්ල වීම නිසා ඔහුව නිදහස් කිරීමට පොලීසියට සිදු වූ බවයි.

මෙවැනි ප්‍රහාර එල්ල කිරීමෙන් මන්නාරමේ ආගමික යුද්ධයක් නිර්මාණය කොට ජනතාව අතර විශාල විරසකයක් සෑදීමට පිරිසක් උත්සහ කරණ බවට විශාල සැකයක් ඇති නිසා මේ ප්‍රහාරය එල්ල කළ පිරිස හා ඒ පිටුපස සිටින පුද්ගලයින් පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයක් මත පරීක්ෂණ ආරම්භ විය යුතු බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

මන්නාරමේ කිතුණු ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ පලමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා මේ දක්වා සිදු වූ එම කිසිදු ප්‍රහාරයකට සම්බන්ධ වූ පුද්ගලයින් නිවැරදිව හඳුනාගෙන අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් වී සිටින බවද අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරුංගලයක කැඩුණු නූලක් නිසා සිදු වූ රිය අනතුරක් ජීවිත දෙකක් බිලි ගනී…

Next Post

මුලතිව් කුඹුරක දින දෙකක් පණ අදිමින් සිටි ඇතින්නක් මිය යයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.