අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මන්දිරේ තිබූ කෝටි ගාණක සල්ලි  මගේ ! – ගෝඨාභය මුදල් ආපසු දෙන්නැයි ඉල්ලයි!  

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට එහි තිබී හමුවූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂය ට හිමිකම තමාට ඇති බව තනතුර අතහැර පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ. ඔහුගේ නෛතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර දැරූ නීතීඥ හරිගුප්තා රෝහණධීර විසින් ඊයේ (09) හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉල්ලීමක් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉල්ලිමක් ඉදිරිපත් කර තිබූ අතර මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම මුදල් හිටපු ජනාධිපතිවරයාට භාර දීම ප්‍රතික්ෂේප කළේය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මේ වනවිට ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් පිළිබඳ ව පැවැත්වෙන විමර්ශණ අවසන් ව නැති බැවින් එම කටයුතු අවසන් වන තෙක් එම මුදල නිදහහස් කිරීම සිදු කළ නොහැකි බවය.

පසුගිය ජූලි මස 09 වැනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට මෙම මුදල හමුවූ අතර එය ගණන් කිරීමෙන් අනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කෙරිණි. ‍

මෙම මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර මෙම මුදල තමා සතු බවත් ඔහු පළා යන විට තමන් සමඟ සිටි ආරක්ෂකයන්ගේ උපදෙස් මත මෙම මුදල් එහි දමා ගිය බව් ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණය හමුවේ කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මුදල් සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණය පනත සහ අල්ලස් හෝ දූෂණ මර්දන පනත යටතේද විමර්ශණ තවදුරටත් සිදුවන බැවින් එම මුදල් ආපසු ලබා දීමට නොහැකි බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුජිබර් රහ්මාන්…. කවුද මේ කොළඹ හාදයා?

Next Post

දුම්රිය මාර්ගයේ අනුරාධපුර – වව්නියා කොටස මුළුමනින්ම ඉවත් කෙරේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.