සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්දිරයේ අරගලකරුවන් පන්නන්න  පොලිස්පතිත් නොදැන දේශබන්දු එස්.ටී.එෆ් කණ්ඩායමක් යවලා…

by editor
ජූලි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරයෙහි  දැනට එහි රැඳී  සිටින විරොධතා කරුවන් පලවා හැරීම සඳහා පොලිස්පතිවරයාටත් නොදන්වා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්  අද උදේ  විශේෂ කාර්ය බලකායේ  අණ දෙන නිලධාරීවරයා යොදවා  සිදුකරන්නට උත්සාහ කළ මෙහෙයුමක් නිසා ඇතිවන්නට ගිය දැවැන්ත ව්‍යසනයක් පොලිස්පතිවරයා  මැදිහත් වීමෙන් වැළැක් වී ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊයේ සවස් වරුවේ සිට සිය දුරකථනයට හෝ පිළිතුරු නොදී සිටි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  අද උදෑසන විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා සහිත විශේෂ ආරක්ෂක කණ්ඩායමක් සමග පැමිණ  කොළඹ හත මල් පාරේ  ගිනි තබා විනාශ කළ රනිල් වික්‍රමසිංහගේ නිවස  නිරීක්ෂණය කර ඇත.

ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකායේ ප්‍රධානිය සමගම කළ සාකච්ඡාවකින් අනතුරුව පිරිස පිටත්ව ගොස් ඇති අතර දහවල් 11ට පමණ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් යොදවා ජනාධිපති මන්දිරයේ සිටින පිරිස් පළවා හැරීමට එම බලකායේ ප්‍රධානියා උත්සාහ කර තිබේ.

මේ සම්බන්ධව පොලිස්පතිවරයා  දැනුම්වත් වී ඇත්තේ එහි දී උද්ගත වූ    විරෝධතාවයත් සමගය.  පොලිස්පතිවරයා එම අවස්ථාවේ දීම  විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා අමතා මේ මෙවැනි මැදිහත්වීමක් කිරීමට උපදෙස් දුන්නේ කවරෙක්දැයි විමසා ඇත.

එවිට ඔහු පොලිස්පතිවරයාට පවසා ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්තිවරයා මෙම මෙහෙයුමට තමන්ට උපදෙස් ලබා දුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දී මෙවැනි මැදිහත් වීමක් තමන් නොදැන සිදුවන්නේ කෙසේ දැයි විමසා ඇත. විශාල ගැටුමකට නොයා මේ වහාම භූමියෙන් ඉවත් වන ලෙස පොලිස්පතිවරයා විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා වෙත දන්වා තිබේ.

පොලිස්පතිත් නොදැන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශපාලනික අවශ්‍යතා මත සිදුකරන මේ  මැදිහත්වීම් සම්බන්ධව පොලිසයේ බහුතරයක බරපතල අප්‍රසාදයට ලක්වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේ වනවිට  විශේෂ   මෙහෙයුමකින් ජනාධිපති මන්දිරයේ සිටින විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා සූදානමක් පවතින බවට කියැවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුප්‍රාප්තික  ජනාධිපතිකමට  කීප දෙනෙක් ඉදිරිපත් වුවහොත් කරන්නේ කුමක් ද?

Next Post

මාත් ඔවුන් සමග.. ශ්‍රී ලංකාවේ දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින්න….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.