අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී වුණත් ප්‍රේමලාල්ට හිරගෙදරදී මරණ දඬුවම හිමි වූවකුගේ සිර බතමයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයතු ලෙස ඊයේ (08) දිවුරුම් දුන් මරණිය දණ්ඩණය හිමි වූ සිරකරුවකු වන ප්‍රේමලාල් ජයසේකර මහතාට ලැබෙන එකම වරප්‍රසාදය පාර්ලිමේන්තු සැසිවාර සහ අදාළ රැස්වීම්වලට සහභාගී වීම පමණක් බවත් එම සැසිවාරවලින් පසුව යළිත් මරණීය දණ්ඩය හිමි සිරකරුවකු ලෙස බන්ධනාගාරය තුළ ගත කළ යුතු බවත් බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මරණීය දණ්ඩය හිමි වූ රැඳවියන්ට වෙන් වූ ඇඳුමක් තිබෙන එය උඩුකය ආවරණය වන කමිසයක් සහ යටි කය ආවරණය කරන රෙදිකඩකි. ඊයේද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව විශේෂ ආරක්ෂාවක් යටතේ පැමිණි ප්‍රේමලාල් ජයසේකර එයින් මෙම ඇඳුමට මාරු විය.

මරණීය දණ්ඩනය හිමි සිරකරුවන් අඩු පහසුකම් සහිත චැපල් වාට්ටුවේ සිරමැදිරියට ඔහු යොමු කෙරිණි. නිදා ගැනීම සඳහාද හිමි වන්නේ කොට්ටයක් සහ පැදුර පමණි.පිටතින් ආහාර ගෙනවිත් දීමටද ඔවුන්ට අවසර ලැබෙන්නේ නැත.

ජයසේකර මහතා පාර්ලිමේන්තුවට සහභාගී කරවීම සඳහා කථානායකවරයා ඉල්ලීමක් කර තිබුණද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෙසේ වුවද නීතිපතිවරයාගේ උපදේශය වූයේ ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොමැති බවය.

කෙසේ වුවද මේ වනවිට අභියාචනාධිකරණයේ තමන්ට එරෙහි දඬුවම සම්බන්ධයෙන් ඇපෑලක් ඉල්ලා ඇති ප්‍රේමලාල් ජයසේකර ට පාර්ලිමේන්තුවට යාමේ අවසරයද අභියාචනාධිකරණයෙන් ලබා ගත්තේය.

මේ අභියාචනාධිකරණ නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු පාර්ලිමේන්තුවට සහභාගී කරවීමට කටයුතු යොදා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් පොළොවෙන් යුධ උපකරණ රැසක්

Next Post

නළු මන්ත්‍රී උද්දිකගෙන් දියවන්නාවට බඩඉරිඟු මල්ලක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.