බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ලෝලීන් අතර අවභාවිතාවන  ඖෂධ වර්ග 10ක්  සොයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පොලිසිය සමග එක්ව වැටලීම් අරඹයි!

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
pill-overdose
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

ඖෂධ වර්ග 10 ක් පමණ මේ වන විට මත්ලෝලීන් අතර අවභාවිතා වෙමින් පවතින බැවින් වැටලීම් කඩිනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග ඒකාබද්ධව වැටීලිම් සිදුකිරිමට තීරණය කර ඇත.

මෙම වැටලීම් සිදුකිරීම සඳහා  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 50 දෙනෙකුට පුහුණු සැසියක් අද (10)  ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී පවත්වන ලදි. 

මෙසේ අවභාවිතාවන බටහිර ඖෂධ අතර පිලිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, ශල්‍යකර්මවලින් පසුව ලබාදෙන ප්‍රබල වේදනානාශක ඖෂධ, සුශුම්නාවට සිදුවන අනතුරුවලදී ලබාදෙන ඖෂධ, මානසික රෝගීන් ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 10ක් පමණ පවතින බව සොයා ගෙන ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා   සඳහන් කරයි.

මෙම ඖෂධ වීදි කඩවල, ඇතැම් නිවෙස්වල ඉතා සූක්ෂම ලෙස හොර රහසේ මත්ලෝලින් සඳහා අලෙවි කරන බවත් ඒ සම්බන්ධයෙන් අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි මත වැටලීම් සිදු කරන බවත් හෙතෙම පැවසුවේය. 

පසුගිය කාලයේදී කරන ලද වැටලීම් වලදී අවුරුදු 20 – 50 අතර වයස් කාණ්ඩවල මත්ලෝලීන් මෙම ප්‍රබල වේදනානාශක ලබා ගන්නා බවට තොරතුරු හෙලිව ඇති බව ද අමිත පෙරේරා පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසූතියේ දී  මව අසල  පියාටත් ඉන්න දුන් පසු  දරු ප්‍රසූතියට කාසල් රෝහලේ ලියා පදිංචිවන මව්වරුන් ගණන වැඩි වෙයි!

Next Post

මුලින් සජිත් විවාදයට සූදානම් දැයි කියන්න… ඔහුට විවාද බැරි නම් ආර්ථික කවුන්සිලයේ   විවාදය කරමු… ජාතික ජන බලවේගය නිවේදයක් නිකුත් කරමින් සජබ ට දන්වයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.