දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසයි.







