අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩ ප්‍රචාරය ගැන විමර්ශනයක් ඉල්ලා හරින් සීසීඅයිඩී යයි…

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට තමන්ට සම්බන්ධ වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ දියත් වී ඇති මඩ ප්‍රහාරය සම්බන්ධව  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

තමා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් මෙම ප්‍රචාරය ගෙන යන්නේ “Professional Group SJB” නැමැති වටස්ඇප් සමූහයක් විසින් බව ඔහු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

වට්ස්ඇප් හරහා හුවමාරු වන මෙම පණිවිඩයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහගේත්, මල්ෂා කුමාරතුංගේත් තමන්ගේත් නම්වලට   මඩ ගැසීමක් ද දක්නට ලැබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සඳහන් කරයි.

මෙම වට්ස්ඇප් පණිවිඩයේ ඇති සියලු චෝදනා අසත්‍ය බව පවසමින් ඔහු මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිගණක  අපරාධ විමර්ශන කොටඨාසයෙන් ඉල්ලා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංසරණයවන වට්ස්ඇප් පණිවිඩය පහත දැක්වේ.

මල්ෂා කුමාරතුංගගේ කුඩු කිලෝ දෙකක් සමග මාට්ටු

බටලන්ද රනිල් වික්‍රමසිංහගේ කීකරු මුර සුනඛයා  ලෙස සැලකෙන හරින් ප්‍රනාන්දුගේ හොර අහඹුව මල්ෂා කුමාරතුංග අශිෂ් කිලෝ දෙකක් සමග මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්තඅඩංගුවට ගැනිමට යෑමේදි

හරින් ප්‍රනාන්දු විසින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරින්ට අසභ්‍ය වචනෙන් බැනවැදි රාජකාරියට බාධා කර ඇති බව සදහන්.

මල්ෂා කුමාරතුංග මෙම මත්ද්‍රව්‍ය කිලෝ දෙක ප්‍රවහානය කර ඇත්තේ හරින් ප්‍රනාන්දුට අයත්  වාහනයකින්.

හරින් ප්‍රනාන්දු සහ මල්ෂා කුමාරතුංග අතර අනියම් සම්බන්ධතාවයක් තිබෙන බව සමාජයේ ප්‍රසිද්ධ රහසක් හරින් ප්‍රනාන්දුද හශිෂ් මත්ද්‍රව්‍යට තදින් අබ්බැහිවූ පුද්ගලයෙක් බවද ප්‍රසිද්ධ කරුණක් විය.

හරින් ප්‍රනාන්දු මෙලෙස තමන්ගේ දේශපාලන බලය අවභාවිතා කරමින් නාකෝටි නිලධාරීන්ට පාට් එක දැමුවේ බටලන්ද රනිල් වික්‍රමසිංහ නොහොත් රාජපක්ෂලාගේ ගැලවුම්කරුගේ ලැබිච්ච දේශපාලන රැකවරණය සහ ඇමතිකම් හරහා හරින් ප්‍රනාන්දුට ලැබිච්ච උද්ධව්චකම නිසායි.

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙක් කියාසිටියේ බොරලැස්ගමුවේදි මල්ෂා කුමාරතුංග මෝටර් රථටකින් අශිෂ් කිලෝ දෙකක් ප්‍රවාහනය කල බවට ලද තොරතුරක් මත ඇගේ වහානය ලූ බැද ගොස් වාහනය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව මල්ෂා කුමාරතුංග එම නිලධාරීන්ට තර්ජනය කරමින් හරින් ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා තිබෙන්නේ බබා නාකෝටි එකේ බල්ලෝ මගේ වහානය නැවැත්තුවා පුළුවන් ඉක්මනට එන්න ඇවිත් මූන්ට  හොද පාඩමක් උගන්වන්න කියා දුරකථන විසංදි කර තිබේ

ඒ අනුව හරින් ප්‍රනාන්දු එම ස්ථානයට පැමිණි මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට අඩෝ අම්මාට කියා වේ පුතා යන අපහසත්මක අයුරින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ආමන්ත්‍රණය කරමින්  මගේ කෙල්ලගේ වහානය නවත්වන්න තරම් වේ#@ක  පුතාලට කොහෙන් ආපු හයියක්ද පු&%$#@ක දෙන්නේ නැතුව අම්මට හු*&%$#@කෝ  ගන්නේ නැතුව පලයල්ලා යනුවෙන් තර්ජනාත්මක අයුරින්  බැනවැදි තිබේ.

මල්ෂා කුමාරතුංගගේ වහානය අත්තඅඩංගුවට ගැනිම සදහන් සම්බන්ධ වූ නාකොටික් නිලධාරීයෙක් ප්‍රකාශ කලේ හරින් ප්‍රනාන්දු විසින් තම කාර්යංශයේ නිලධාරියෙකුගේ කමිසයේ කොළර් එකෙන් අල්ලා කඹුලට පහරක් දුන් බවත්,මේ පිලිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහවද දැනුවත් කල බවත් පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලණිය පට්ටිය හන්දියේ වෙඩි තැබීමක් … පුද්ගලයෙක් මරුට….

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 81.5% වර්ධන වේගයක් වාර්තා කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.