සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මගේ වරප්‍රසාද කඩ කළ මාධ්‍යය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අභියසට ගෙන එන්න…” – කාංචන විජේසේකර

පාර්ලිමේන්තු ගර්භය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ කතාවක් වාර්තා කළ නිලන්ත මදුරාවල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නන යයි!

by editor
මැයි 30, 2023
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

අරුණ පුවත්පත සහ  වෙබ් අඩවිය තමන් පිළිබඳව පල කර  ඇති වාර්තා මගින් තමන්ගේ වරප්‍රසාද බරපතල ලෙස කඩ කර ඇති බවත්,    එම  වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා පරීක්ෂණයක් පවත්වන ලෙසත්  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

“අසත්‍ය ප්‍රකාශ කිරීමට සහ අසත්‍ය ප්‍රකාශ පල  කිරීමට සම්බන්ධ අදාළ පුද්ගලික සහ   මාධ්‍ය සංවිධාන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස මම ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් අමාත්‍යවරයා අඟහරුවාදා (30) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

I have asked the Hon Speaker to call the relevant personal & media organizations involved in making false statements & publishing false statements to the Parliament Privileges Committee. https://t.co/Tx2jRYyMNE pic.twitter.com/n0upci7Md7

— Kanchana Wijesekera (@kanchana_wij) May 30, 2023

2023 මැයි 24 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි   පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නිලන්ත මදුරාවල විසින් අරුණ පුවත්පතේ වාර්තා කර තිබිණි. නිලන්ත  මදුරාවල විසින් වාර්තා කර තිබුනේ පාර්ලිමේන්තු ගරභය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කළ ප්‍රකාශයකි.

චමින්ද විජේසිරි කළ ප්‍රකාශය උපකල්පන මත කළ එකක් බවට චෝදනා කරමින් එම ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව අභියසට ගෙන්වීමේ  අවශ්‍යතාවය  ඇමැතිවරයා විසින් කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගණිකා වෘත්තිය යෙදෙන්න කොළඹ සිට යාපනේ ගිය කාන්තාවන් පොලිස් අත් අඩංගුවට…

Next Post

ජනක රත්නායක නෙරපීමට එරෙහිව ඡන්දය දීම මග හැරිය රාජිතට වඩිවල් සුරේෂ්ට සජබෙන් විනය පරීක්ෂණයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.