සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භූමිතෙල් වැඩි කරපු ආණ්ඩුව බොරතෙල් නැවට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් මිලියන 8.1ක් ගෙවන්න වෙලා !

by Lanka Sara Editor
නොවැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක් අතකින් ඩීසල් සහ භූමි තෙල් මිල වැඩි කරමින් සිටින රජය දින 54ක් තිස්සේ බොරතෙල් නැවකට ඩොලර් නොගෙවා මුහුදේ රඳවාගෙන සිටින බවත් මේ වනවිට එම නෞකාවට ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 8.1ක් මුදලක් මේ වනවිට ගෙවන්නට සිදුව ඇති බවත් සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත මහතා පවසයි.

සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත මහතා, “ලංකාසර“ ට පැවසීය. ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීම් කිරීමට කැමති සමාගමකින් මෙම බොරතෙල් ගෙන්වූ බවට ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් කලින් සඳහන් කළද මෙය ඩොලර් ගෙවන තෙක් රඳවාගෙන සිටින්නේ කාට හෝ අතිරේක වාසි ලැබෙන ජාවාරමක් හේතුවෙන්දැයි ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කළේය.

ඔහු ට අනුව මෙම බොරතෙල් තොගය සඳහා ගෙවීමට අත මුදල ඇමෙරිකානු ඩොලර් 80කි. එම මුදල නොගෙවීම හේතුවෙන් දින 54ක් තිස්සේ මහ මුහුදේ රැඳී සිටින මෙම බොර තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රමාද වනවිට එක් දිනක් සඳහා ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් ගෙවිය යුතුය. බොර තෙල් තොගය කොරල් එනර්ජි සමාගමෙන් ගෙන්වා ඇති අතර මෙම සමාගමෙන් තෙල් ඇණවුම් කිරීමට හේතුව ඔවුන්ට ඩොලර්වලින් නොව රුපියල්වලින් ගෙවීම්වලින් ද ගෙවීමේ හැකියාව පවතින බව කලින් පෙනවා දුන්නද එය එසේ සිදු නොවී මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවමින් කල් මැරීම තුළ ගනුදෙනුවේ සැකසු බවක් පවතින බව පෙන්වා දුන්නේය.

“ රජය ඊයේ ඩිසල් සහ භූමි තෙල් මිල වැඩි කළා. භූමිතෙල් අඩු වියදමින් නිපදවා ගන්න තිබෙන එකම සහ හොඳම ක්‍රමය සපුගස්කන්ද පිරිපහදුව . එය මේ වනවිට වහල දාල. සේවකයන්ට වැටුප් අතිකාල කෝටි ගණන් ගෙවමින් සිටිනවා. ඒ අතරේ එය ක්‍රියාත්මක කිරීමට තිබෙන බොර තෙල් නැව මුහුදේ දවස් 54ක් බලාගෙන සිටිනවා. මේ දේවල් කරන්නේ නොදැනුවත්කමකින් කියල විශ්වාස කරන්න අමාරුයි. මීට කලිනුත් මෙවැනි අවස්ථා සිදු වුණා. එයින් වෙන්නේ නිරපරාදේ මුදල් අනවශ්‍ය දේවල්වලට වැය වීමයි.  මේ පසුපස තිබෙන්නේ ජාවාරම් ආනන්ද පාලිත මහතා චෝදනා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නා බව ඉන්දියාව පවසයි

Next Post

දරුවන් අතර එච්.අයි.වී පැතිරීම වැළැක්වීමට දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.