බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අධ්‍යයනයට පොහොට්ටුවෙන් තරුණ කණ්ඩායමක් ඉන්දියාවට යවන්න සැලසුමක්!

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ චන්ද ව්‍යාපාරය සිදුකරන ආකාරය අධ්‍යයනය සඳහා පොදු ජන පෙරමුණේ  තරුණ කණ්ඩායමක් ඉන්දියාවේ  භාරතීය ජනතා පක්ෂ  මූලස්ථානය වෙත යැවීමට පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ  මෙම තීරණය ගෙන ඇත්තේ   පොදුජන පෙරමුණ එළඹෙන මැයි දිනය සහ මැතිවරණ   ව්‍යාපාරය   සම්බන්ධව  සාකච්ඡා කිරීමේ අරමුණින් පසුගිය දා නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පොහොට්ටු ප්‍රධානීන් සමග සිදුකළ සාකච්ඡාවක් අතරය.

මේ වනවිට පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු වෙනුවෙන් නෙළුම් මාවතේ තවත් නිවාස දෙකක් කුලියට ගැනිමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම සංවිධාන කටයුතු ආරම්භ  වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් කිසිම ආකාරයක මැතිවරණ කල් දැමීමක් සිදුනොවන බව තහවුරු කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට යෑමෙන් ඡන්දය කල් යනු ඇතැයි සමාජය තුළ සැකයක් ඇතිව ඇති බැවින් පැරණි ක්‍රමයටම මැතිවරණය පවත්වන ලෙස ද  බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් සිදුකර ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සසුන්ගත වු උපාධිධාරී මළල ක්‍රීඩා තරුව…

Next Post

සේවක අර්ථ සාධක අරමුදලින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් වංචාකළ පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරි අත් අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.