බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ගිය 05 දෙනෙක් මිනිස් ජාවාරම් කරුවන් සමග අත් අඩංගුවට

by editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීති විරෝධී ලෙස පුද්ගලයින් පස් දෙනෙකු බෝට්ටුවක ආධාරයෙන් රැගෙන යමින් සිටි මිනිස් ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන 29 දා මන්නාරම පේසාලේ පොලීසිය වෙත බාර දී තිබේ.

ඉන්දියාවට පලා යමින් සිටි පුද්ගලයින් පස් දෙනාද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගමන් කළ යාත්‍රාවද නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත්  පුද්ගලයන් අතර අවුරුදු 29ක් වන පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 29 සහ 38 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙ‍නෙක් අවුරුදු 08 සහ 09 වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටින අතර, ඔවුන් මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ  පදිංචි ශ්‍රී  ලාංකික පුද්ගලයන් බවට හඳුනා ගෙන තිබේ. 

ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 37 ක් වන පේසාලේ ප්‍රදේශයේ   පදිංචි කරුවන් බවටද හඳුනා ගෙන තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ සෝදීසි මෙහෙයුමකදී මෙම සැක සහිත බෝට්ටුව දැක එය පරීක්ෂා කිරීමේදී සංක්‍රමණිකයින් පස් දෙනා හා ජාවාරම්කරුවන් දෙදෙනා හමු වී තිබේ.

ඉන්දියාවේ පවතින කොරෝනා උවදුර නිසා පුද්ගලයින් මේ අන්දමට අනවසරයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනා ගමන කටයුතු වල නිරත වීම ඉතා භයානක තත්ත්වයක් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙක් එල්.ටී.ටී.ඊ අවි ගබඩාවක් ගැන කියයි…

Next Post

මහර බන්ධනගාර කැරැල්ල තව දුරටත් ක්‍රියාත්මකයි… මරණ 6යි… 37කට තුවාල

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.