බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරුවට ස්වාධීන වූ විපක්ෂයේ දේශපාලන ගේම  රටට හෙළි වුන අයුරු සජිත් කියයි!

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ලැබුවේ ස්වාධීන වූ කණ්ඩායමෙන් ඉදිරිපත් වුණු අපේක්ෂක රන්ජිත් සියඹලාපිටිය වෙත ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

මෙම ඡන්ද විමසීම බොරු විපක්ෂය, බොරු විරෝධය දක්වමින් මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වී විපක්ෂයට පැමිණි කණ්ඩායමේ දේශපාලන ගේම අරගලයට හෙළිදරවු වූ බව ද ඔහු පැවසුවේය.

එම හෙලිදරව් වීම ඉතාම වැදගත් බව ප්‍රකාශ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසීය.

“අද මේ සභා ගර්භයේ ඡන්දය ලබාදීමේ ක්‍රියාවලිය තුළ එක දෙයක් පැහැදිලි වුනා. විවිධ අයගේ විවිධ පැටිකිරියන් රටටම හෙළි වුනා. විවිධ අය එක් එක් විදිහට රඟපාලා එළියට දෙන පණිවිඩය රටම අන්දවන විපක්ෂ භාවයක්, විකෘති භාවයක්  ජනතාව ඇන්දවීමක් ඒ සියල්ලක්ම එළිය අයට තේරුණා.“

“එවැන්නක් වුනේ. බොහොම  පැහැදිලිව කියන්නට ඕන පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටිය මැතිතුමාට දෙනවා කියන පණිවිඩයත් එක්ක තමයි අපි වෙනස් වුනේ.“

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“  අද සියඹලාපිටිය මැතිතුමත් මේ අණ්ඩුවේ රැකවලෙක්, හෙන්චයියෙක්, අතකොලුවක් බවට පත් වුනා කියන එක කණගාටුවෙන් කියනවා. ඒක බොහොම පැහැදිලියි.“

“අද එලියෙ ජනතාවට බොහොම පැහැදිලිව තේරෙනවා මේක ඇතුළෙ සිදුවන ඇන්දවීම. අපි සතුටුවෙනවා මේ අවස්ථාවෙ ඡන්දය ලබා දුන්න ආකාරය ගැන.“

“එළියට බොහොම පැහැදිලියි අරගලයට බොහොම පැහැදලියි… මේක ඇතුළෙ සිදුවන්නෙ ඔක්කොම දේශපාලන ගේම්.“

“ඒත් අපි සතුටු වෙනවා විපක්ෂයක් හැටියට එකට ඉනන්වා. අපි මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයා විරුද්ධයි. අපි මේ අගමැතිවරයාට විරුද්ධයි විරුද්ධයි විරුද්ධයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට!

Next Post

මං හිතුවේ විපක්ෂය ඒකතු වෙලා මාව පත් කරයි කියල – රංජිත් සියඹලාපිටිය

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.