බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බේබදු මැරයෙකුගේ පා පහරින්   දුම්රියෙන් වැටුණු දුම්රිය ආරක්ෂක නිලධාරියා මරුට…

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (23) අලුයම  කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ගමන් ගත් බීමත් මැයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට දුම්රියෙන් පිටතට විසිවන සේ පා පහරක් එල්ල කිරීම නිසා  දුම්රියෙන් ඇදවැටුණු එම නිලධාරියා මියගොස් තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද අළුයම කොළඹ සිට යාපනය තෙක් ගමන් ගත් දුම්රියේ  ගමන් කළ මගීන්ගේ පැමිණිල්ලකට අනුව  දුම්රියේ රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරියෙක්  දුම්රිය තුළ මත්පැන් පානය කරමින් සිටි මගීන් කිහිප දෙනෙක්  ඉවත් කිරීමට  උත්සාහ කර ඇත.

එහිදී එම බීමත් පිරිස දැඩි ලෙස කළහ කිරීමට පෙළඹී තිබේ.

කෙසේ වෙතත් මේ  බීමත්  පුද්ගලයින් මැදිරියෙන් ඉවතට රැගෙන යන අවස්ථාවේදී එක් සැකකරුවෙකු ආරක්ෂක නිලධාරියාට පයින් පහර එල්ල කර ඇත.  එම පහර කෑ ආරක්ෂක නිලධාරියා  ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් ඇදවැටී  තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම පහරදීම සිදුවී ඇත්තේ  දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය පසුකරමින්  සිටියදීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්  ලැබීමෙන් පසු ඇද වැටුණු ආරක්ෂක නිලධාරියා සොයා ගිය  වේයන්ගොඩ පොලිසිය ට  වදුරව දුම්රිය ස්ථානයට මීටර් 100ක් පමණ එපිටින් වැටී තිබූ  ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඔරුතොට ප්‍රදේශයේ පදිංචි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකි.

31 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  සහ 23 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව පාකිස්ථානයට හොද පාඩමක් විශේසඥයින් කියයි

Next Post

අද සවස සිට සියලුම පාසල් ප්‍රවාහන රථවලට ඉන්ධන ලංගම ඩිපෝ මගින්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.