අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූවැලිකඩ නිවස බිඳ වැටුනේ හිමිකරුගේ අනීතික ඉදිකිරීම් නිසාමයි…

කිසිම ස්වභාවික තත්වයක බලපෑමක් නෑ... ඉදිකිරීම් අතිශයින්ම දුර්වලයි... අවසන් කමිටු වාර්තාව කියයි...

by editor
ජනවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කිසිම ස්වභාවික තත්වයක බලපෑමක් නෑ… ඉදිකිරීම් අතිශයින්ම දුර්වලයි… ඒ නිසා මෙය ස්වභාවික විපතක් නොවෙයි.. අවසන් කමිටු වාර්තාව කියයි…
  • ස්වභාවික නොවන විපත්වලට මැදිහත් වෙන්න නීතිමය ප්‍රතිපාදන නෑ… සුන්බුන් ඉවත්කරන්න වියදම් වූ ලක්ෂ 25 අය කරගන්න නඩු යනවා…. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි….

මහනුවර බූ වැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටී තුන්දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට කිසිම ස්වභාවික තත්වයක් බලපා නැති බවත් බිඳ වැටීමට සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ලේ අස්ථාවර ඉදිකිරීම් නිසා සිදු වූ බවත්   මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් කමිටු වාර්තාව තහවුරු කරයි.

මේ බව තහවුරු කිරීම සඳහා කමිටුව සිය වාර්තාවේ පිටු 24ක්ම වෙන්කර තිබේ.

ඒ අනුව මේ වනවිට මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා විදයම් කළ රුපියල් ලක්ෂ 25ක මුදල නැවත අය කරගැනීමට කටයුතු කරන බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මැදිහත්වීමට නෛතික ප්‍රතිපාදන ඇත්තේ   ස්වභාවික විපතකින් සිදුවන හානි සඳහා පමණක් බවත්, බූවැලිකඩ සිදුවී ඇත්තේ ස්වභාවික විපතක් නොවන බැවින් එම මුදල් අය කරගැනීමට අවශ්‍ය කඩිනම් නෛතික ක්‍රියාවලියකට එළඹෙන බවත් එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මේ වාර්තාවත් සමග මෙම නඩුවේ ස්වරූපය වෙනස් වන බවත්, ලබන නඩු වාරයේ දී මෙම කමිටු වාර්තාව උසාවියට ඉදිරිපත් වූ විට විත්තිකරුට එරෙහිව ක්‍රියාත්මක වන්නේ අපරාධ නීතිය බවත් නීති අංශ පෙන්වා දෙයි.

දැනට මෙම ගොඩනැගිල්ලේ හිමිකාර නිමල් ලෙව්කේ මහනුවර පළාත්බද අධිකරණයේ නියෝගය පිට අප මත නිදහස්ව හිඳී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාත් සාලි වහාම අත්අඩංගුවට ගන්නැයි අමාත්‍ය විමල් වීරවංශගෙන් ඉල්ලීමක්

Next Post

කඩාවැටුණු පුවත්පත් කර්මාන්තය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින්න සජිත් ලෑස්තියි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.