බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධි අංශ 250ක් ගෝල්ෆේස් අරගල බිමට බස්සයි…

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරන නුගේගොඩ බුද්ධි ඒකකයේ නිලධාරීන් පමණක් 150කට අධික පිරිසක් ගෝල්ෆේස් එකේ…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ  ගාලු මුවදොර පැවත්වෙන දැවැන්ත මහජන උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා පසුගිය දින දෙක පුරා 250කට අධික බුද්ධි නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ට අද (11) දිනයේද ඒ හා සමාන සංඛ්‍යාවක් සෙවයේ යොදවන ලෙසට ඉහළ නිලධාරීන් වෙතින් නියෝග ලැබී ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යංශය, බස්නාහිර බුද්ධි සේවය සහ නුගේගොඩ බුද්ධි ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් ඊට සම්බන්ධ කරගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරන නුගේගොඩ බුද්ධි ඒකකයේ නිලධාරීන් 150කට අධික පිරිසක් මේ සඳහා සහභාගි කරවාගෙන ඇති බව සඳහන් වේ.

විශාල ජනකායක් පැමිණ සිටින බැවින් කැරළි පාලනය අදාළ නිල මුගුරු, හිස්වැසුම් ආදියෙන් සමන්විත පොලිස් බලඇණි ගණනාවක් ගල්කිස්ස, කැලණිය, නුගේගොඩ, කොළඹ උතුර, මීගමුව, කළුතර පානදුර යන කොට්ඨාසවලින්ද මෙම ස්ථානයට කැඳවනු ලැබ ඇති අතර මීට අමතරව වංචා විමර්ෂණ නිලධාරීන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද මෙම ස්ථනයට යොදවා ඇතැයි මෙම ආරංචි මාර්ග  තවදුරටක් සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට  බලකරමින් තරුණ තරුණියන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට අඛණ්ඩව තෙවැනි දිනයටත් කොළඹ ජනාධිපති ලේකම්  කාර්යාලය අසල උද්ඝෝෂණයක නියැළෙන අතර මේ උද්ඝෝෂණය සම්බන්ධව ඉහළ ජත්‍යාන්තර අවධානයක් යොමු වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළමා රෝහලේ ප්‍රශ්න නෑ… මාධ්‍යවලින් මවන තරම් ලොකු ගැටලු රෝහල් තුළ නැති බව ළමා රෝහලේ අධ්‍යක්ෂ කියයි!

Next Post

තරුණ අරගලකරුවනි… ගෝල්ෆේස් යන්න පෙර ෆේස් බුක් පිටුවකින් ආණ්ඩුවක් පෙරලූ ඔබේ පරම්පරාවේ අරගලකරු කියවා යන්න… 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.