අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීමත්ව පැමිණි පියා අවුරුදු තුනේ පුතාට උණුවතුර වත් කරලා

by Lanka Sara Editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීමත්ව පැමිණි පියා අවු 03 වයසැති තම වැඩිමහල් පුතාට උණු වතුර වත් කිරීම නිසා පිලිස්සුම් තුවාල ලැබු දරුවා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත (24) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය.

ලිදුල පොලිසිය කියා සිටියේ ලිදුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා (24) දින පස්වරුවේ අධික ලෙස බිමත්ව පැමිණ සිය මව සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එහිදි උරණ වු සැකකාර පියා මුළුතැන්ගෙට ගොස් රත් වී තිබූ කේතලයේ උණු වතුර සිය දරුවාගේ ඇග මතට ඉසිම නිසා දරුවාගේ කොන්ද ප්‍රදේශය පිලිස්සුම් තුවාල සහිත ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

සැකකරු සහ ඔහුගේ බිරිද කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දරුවන් දෙදෙනා මිත්තණියගේ භාරයේ තබා සැකකරු සහ බිරිද රැකියාවේ නිරතව සිටින බවත්, (24) දින පස්වරුවේ සැකකරු පමණක් අධික ලෙස බීමත්ව නිවසට පැමිණි අවස්ථාවේ මව සමග ආරවුලක් ඇති කර ගෙන ඇත.

සැකකරු විසින් තම මුණුබුරාගේ ඇග මතට උණු වතුර වැක්කරු බවට මිත්තණිය විසින් ලිදුලි පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

සැකකරුගේ මව වන ජි.රොස්මේරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තම පුතා මිතුරන් සමග අධික ලෙස බිමත්ව නිවසට පැමිණ තමන් සමග ආරවුලක් ඇති කරගෙන කුස්සියේ මා සමග වාඩි වි සිටි මුණුබුරාගේ ඇගට රත් වි තිබු කේතලයේ වතුර වැක්කෙරු බවයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවද ලිදුල පොලිසිය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශයේ දැනට සිටින නිලධාරීන්ගේ වෙනසක් නොවුණොත් ඖෂධ හිඟය දරුණු විය හැකියි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Next Post

ඇමරිකාවේ ඉන්දියානු කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ඉන්දියානු ඇමරිකානු ප්‍රජාවගෙන් විරෝධය

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.