බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගව මුත්‍රා බොන්න කැමති අය බී.ජේ.පී ය ලං කරගන්න … විග්නේෂ්වරන් කියයි…

භාරතීය ජනතා පක්ෂය ලං කරගැනීමෙන් සිදුකරන්න යන්නෙ මහා විනාශයක්

by editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමෙන් හින්දු ජනයාට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත් එය එසේ වුවහොත් අවසාන ප්‍රතිපලය වන්නේ මේ රටේ දෙමළ භාෂාව කතා කරන දෙමළ ක්‍රිස්තියානී හා මුස්ලිම් කොටස්වල සහයත් තමිල්නාඩුවේ සහයත් අහිමි යාම බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ 23   පැවසීය.

යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය තුළ ඇති මූලික කාරණා හතර මේ රටේ හින්දූන්ට පවා අනුගමනය කිරීමට නොහැකි බවය.

ගවයින්ගේ මූත්‍රා පානය කිරීමට අවශ්‍යනම් ගවයා දේවත්වයෙන් සැලකීමට හැකිනම් ගව මස් අනුභව කළ හොත් පහර කෑමට සූදානම් නම් සහ මුස්ලිම් වෙළද සැල් වර්ජනය කිරීමට හැකිනම් පමණක් භාරතීය ජනතා පක්ෂය වැළඳ ගත යුතු බව විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

එම පක්ෂයේ ප්‍රතිපත්ති එසේ වූවත් ඔවුන්ගේ රට වන ඉන්දියාව මුස්ලිම් රටවලින් තෙල් මිලට ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නා සේම තවත් ප්‍රශ්න වලදී ඔවුන්ගේ ප්‍රතිපත්ති නොගැලපෙන බවද හිටපු  ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එවැනි පක්ෂයක් ලංකාවේ දෙමළ වැසියන් පිළිගැනීමට සූදානම් වීම දෙමළ ජනයාට දැනට පවතින ප්‍රශ්න හා ගැටලු වලට වඩා ඉතා බැරෑරුම් ගැටලු වලට හා ප්‍රශ්න වලට මුහුණ දිමට සිදුවන පරිසරයක් නිර්මාණය වීමක් බවද ඔහු සදහන් කළේය.

මේ නිසා තමන් මේ තත්ත්වය දකින්නේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් විසින් ළංකර ගැනීම මහා විනාශයක ආරම්භයක් ලෙසින් බවද විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඇමති මහින්දානන්දට පිස්සු“- සහල් ඒකාධිකාරය කැඩීම ගැන ඩඩ්ලි කනස්සල්ලෙන්

Next Post

කිලිනොච්චියේ කේරල ගංජා ගබඩාවක්… කෝටි 14ක කේරල ගංජා අත්අඩංගුවට…..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.