සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිජිං නගරයේ චීන ජනාධිතිට එරෙහිව විරෝධතාවයක්

by Lankasara News
ඔක්තෝබර් 14, 2022 - Updated on නොවැම්බර් 8, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීනය රජයේ සුවිශේෂී අවස්ථාවක් වූ එරට කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයට දින කිහිපයකට පෙර එරට ජනාධිපති ෂී ජින්පිං සහ කොරෝනා වෛරසය පැතිරයාම සීමා කිරීම්වලට ගෙන ඇති දැඩි තීරණ වලට එරෙහිව ඉතා දුර්ලභ සහ සුවිශේෂී විරෝධතාවක් බීජිං නුවරදී පැවැත්විණි.

ඒ අනුව බීජිං නගරයේ වයඹ දෙසින් වූ පාලමක් මත විරෝධතා බැනර් දෙකක් පින්තූර ප්‍රදර්ශනය කර තිබූ අතර එහිදී විරෝධතාව බලධාරීන් විසින් කඩිනමින් නතර කර ඇති බවක් පෙනෙන්නට තිබුණු බව බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

අදාල බැනර් බෙයිජිං හි හයිඩියන් දිස්ත්‍රික්කයේ පාලමක් මත ප්‍රදර්ශනය කර තිබූ අයුරු එරට සමාජ මාධ්‍ය වල සංසරණය වන බවද වාර්තාවේ.

එම එක් බැනරයක, “කොවිඩ් පරීක්ෂණයක් එපා, අපට අවශ්‍යයි ආහාරයි. සීමාවන් පැනවීම නවතනු, අපට අවශ්‍ය නිදහසයි. බොරු නොමැතිව අපට අපේ අභිමානය අවශ්‍යයි. සංස්කෘතික විප්ලවයක් අනවශ්‍යයි, අපට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, නායකයන් නොව අපට ඡන්ද අවශ්‍යයි. වහලුන් නොවී අපට පුරවැසියන් වීමට අවශ්‍යයි.” යනුනෙන් සටන් පාඨ රැසක් සඳහන්ව තිබූ බවද බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර අනෙක් බැනරයේ නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “පාසලේ, රැකියා ස්ථානයේ වැඩ වර්ජන කරන්න, ඒකාධිපති සහ ජාතික ද්‍රෝහී ෂී ජින්පින් ඉවත් කරන්න” යනුවෙනි.

මෙම තත්ත්වය කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය පෙර බීජිං අගනුවර තුළ ජනතාව අතර දැඩි කලකිරීමක් වර්ධනය වෙමින් පවතින බවට පෙන්නුම් කරන බවද එම පුවත් සේවය වාර්තා කරයි. මේ අතර විරෝධතාවයත් සමඟම බීජිං අගනුවර ඇතුළුව චීනය පුරා දැඩි ආරක්ෂක විධිවිධාන සහ කොරෝනා වෛරසය පැතිරයාම සීමා කිරීම් සම්බන්ධයෙන් චීන වැසියන් අතර අන්තර්ජාලය හරහා කෝපයක් ඇති වී තිබෙන බවද වාර්තාවේ.

එම තත්ත්වයත් සමඟම චීන බලධාරීන් බීජිං නගරයට ප්‍රවේශය වීමේ මාර්ග වල ආරක්ෂාව දැඩි කර ඇති අතරම බොහෝ සංචාරකයින් නගරයට ඇතුළු වීම වලක්වා ඇත.

Share69Tweet43
Previous Post

ලංකාවේ අඩිපාරේ යන ලාඕසය

Next Post

කොළඹ කළුතර ගම්පහ විශාල පිරිසක් පීඩාවට… ගංවතුර නොවේ… වැසි දිය ගම් බිම් යටකරයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.