බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බැසිල් කතා කළ පසු මෛත්‍රි, විමල් වාසු නිහඬ වුණා”

යුගදනවි ප්‍රශ්නය ගැන පොහොට්ටුවේ ලේකම් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊට විරෝධය දැක්වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිසට පැහැදිළි කර දුන් බවත් එයින් පසුව ඔවුන් ඒ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමට විමසන්නට කටයුතු නොකළ බවත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.

පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් යුගදනවි බලාගාර ගනුදෙනුව පිළිබඳව මෙන්ම එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට බලපෑ කරුණු එකින් එක හේතු සාධක සහිතව පෙන්වා දුන් පසුව ඔවුන් තුළ මේ පිළිබඳව පැවැති වැරදි වැටහීම් නිවැරදි කර ගන්නට ඇති බවත් ඔවුන් එය රටට හිතකර ගිවිසුමක් බවට අවබෝධ කර ගන්නට ඇති බවත් කාරියවසම් මහතා එහිදී තවදුරටත් සඳහන් කර සිටියේය.

පසුගියදා නෙළුම් මාවත කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ සාගර කාරියවසම් මන්ත්‍රිවරයා එදා පැවති පක්ෂ නායක හමුවේදී මුදල් අමාත්‍යවරයා මෙම ගිවිසුම අනුව ක්‍රියාත්මක වන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවත් අවුරුදු 10ක් තිස්සේ අපට කර ගත නොහැකි වූ දෙයක් බැරිවුණු දෙයක් ඉටු වන බවත් පෙන්වා දුන් බව පැවසීය.

“බැසිල් ඇමතිතුමා මේ විරුද්ධ මත පළ කළ අය පැහැදිලි කර දුන්නා, මෙය හරිහැටි කළොත් මේ රටේ ජනතාවට ප්‍රතිලාභය එන්නේ. විදුලි බිලි ගල් අඟුරු බලාගාරය හදපු වෙලාවේ සියයට 20කින් අඩු වුණා වගේ ත ජනතාවගේ විදුලිබිල මෙය හරිහැටි කළොත් සියයට 30කින් අඩු කිරීමටත් හැකියාවක් ලැබෙන්න පුළුවන් බව. ඔවුන් තුළ පැවැති දුර්මත බොහෝ දුරට දුරු කර ගන්න ඇති. ඒකට විරුද්ධව හිටිය නම් කවුරුදච හරි ඒ අය තේරුම් ගන්න අති මේක හොඳම ආයෝජනයක් කියල. එදාත් අප සුහදව සාකච්ඡා කළා. ඉදිරියේදීත් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට පක්ෂ නායකයන් අතර සුහදව සාකච්ඡා කරල විසඳා ගන්න පුළුවන්. “ යයිද සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මිනීමරු කප්පම් කල්ලියේ ප්‍රධාන සැකකරුවන් ඉන්දියාවට පලා ගිහින්…

Next Post

ඩීසල් නැව වෙලාවට නාවොත් ලොක්ඩවුන් කල් දමන්න වේවි – රනිල් කියයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.