අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් ඉන්දීය විදේශ ඇමති සමග කතාවක – මිලියන 400ක් සමඟ ඩොලර් බිලියන 1.5ක ණය යෝජනා ක්‍රමයක්

by Lanka Sara Editor
ජනවාරි 15, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජේ ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මුදල් අමාත්‍යවරයාට කලින් පොරොන්දු වූ මූල්‍ය සහන ලබාදීමට අදාළ පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව සාර්ක් මුදල් හුවමාරු (swap) විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට අමරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දීමට එකඟතාවය පළකර ඇති අතර පවතින ඩොලර් මිලියන 512ක ණයක් පියවීම සඳහා තවත් මාස දෙකක කාලයක් ලබා ලබා දීමට එකඟතාවය පළ කර ඇත.

මීට අමතරව රුපියල් බිලියනයක් වටිනා ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා ණය සහන යෝජනා ක්‍රමයක්ද ඉන්දියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය සහනයක්ද ලබා දීමට සඳහා ද දැනට කරගෙන යන කටයුතුවල ප්‍රගතිය මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

මෙම හමුවේ දී covid වසංගතයෙන් එල්ල වන ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරකින්ම සහාය වන බව විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් ප්‍රකාශ කර ඇති බව ද දෙපාර්ශවයම ආර්ථික සම්බන්ධතා වලින් වාසි ලබාගත යුතු බව ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා සහ රජයට ලංකාවේ ජනතාවට 2022 වසර සඳහා සුභ පැතූ අතර හින්දු භක්තිකයන්ගේ පොංගල් උත්සවය නිමිත්තෙන් ද සුභ පැතුම් පිරිනැමූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සමග ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගීතාවය පිළිබඳව එහිදී සිහිපත් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී වරාය යටිතල පහසුකම් බලශක්ති පුනර්ජනනීය බලශක්තිය සහ නිෂ්පාදනය ආදී වැදගත් ක්ෂේත්‍ර ගණනාවක ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් කළේය.

එසේම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව ශ්‍රී ලංකා රජය මෑතකාලීනව ගෙන ඇති පියවර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය නැංවීමට අමතරව ආයෝජකයන්ගේ විශ්වාසය නංවන වැඩපිළිවෙළක් බව ද අමාත්‍යවරුන් දෙදෙනාම සඳහන් කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඹලට තියන අයිතිය අපටත් තියනවා… උඹලාත් මේ රටේ එක පවුලක් විතරයි…  රාජාංගනයේ සද්ධාරත්න හිමි

Next Post

නවසීලන්තයටත් සුනාමි බියක් ඇති කර ටොංගා මුහුදේ අද පිපිරුණු ගිනි කන්ද….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.