අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය දුම්කොල සමාගමකින් අල්ලස්ගත්ත සිම්බාවේ හිටපු ජනාධිපති

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී පුවත්සේවයේ ගවේෂණාත්මක පුවත් වාර්තාවකින් බ්‍රිතාන්‍ය දුම්කොල සමාගමක් විසින්  තරඟකාරී සමාගම් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ හට අල්ලස් ලබාදුන් බවට හෙළිකර තිබේ.

ඒ අනුව බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් මුගාබේගේ පක්ෂයට 2013 වර්ෂයේදී ලබාදී ඇති බවට බීබීසී පුවත්සේවය අනාවරණය කරයි.

එසේම අදාල සමාගම විසින් මුගාබේගේ මැතිවරණ කටයුතු වලටද මුදල් ආධාර විශාල වශයෙන් ලබාදී ඇති බවත් එමගින් සිය සමාගමේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් හෙළිවීම වසා ගැනීමට උත්සහකර ඇති බවටද වාර්තා වේ.

මේ අතර, අදාල දුම්කොල සමාගම විසින් සිය තරඟකාරී සමාගම් පිළිබඳ ඔත්තු බැලීමටත් ඔවුන්ගේ ක්‍රියාකරකම් අඩාල කිරීමටත් දකුණු අප්‍රිකානු ආරක්ෂක සමාගමක් යොදාගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අදාල ආරක්ෂක සමාගම විසින්
බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ තරඟකරුවන්ගේ දුම්කොල නිෂ්පාදන සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබේ.

එම ආරක්ෂණ සමාගමේ නිලධාරීන් බීබීසි පුවත්සේවයට අනාවරණය කර ඇති ආකාරයට සිය සේවාදායක දුම්කොල සමාගමේ තරඟකරුවන් පිළිබඳ තොරතුරු රැස්කිරීම් නීති විරෝධි ආකාරයෙන් සිදුකර ඇති බවයි.

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන් සිම්බාබ්වේ හී පවත්වාගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාර තුනක් වසා දැමීමටද අදාල දකුණු අප්‍රිකානු ආරක්ෂණ සමාගමට උපදෙස් දී ඇති බවට අනාවරණය වී තිබේ.

එසේම බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන්ට එරෙහිව ගෙනගිය වැඩසටහන් යටපත් කිරීමට සිම්බාබ්වේ ඉහළ පෙළේ බලධාරීන්ටද විශාල වශයෙන් අල්ලස් ලබාදී ඇති බවත් ඒ සඳහා අදාල දකුණු අප්‍රිකාණු ආරක්ෂණ සමාගෙම යොදාගෙන ඇති බවට සාක්ෂි හමුව ඇත.

අදාල බ්‍රිතාන්‍ය සමාගම විසින් දකුණු අප්‍රිකාව තුලද සිය තරඟකරුවන් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමටත් ඔවුන් පිළිබඳ ඔත්තු බැලීමටත් විශාල වශයෙන් අල්ලස් මුදල් ලබාදී ඇති බවට බීබීසි පුවත්සේවය හෙළිකරයි.

ඒ අනුව බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන්ගේ ඉහළපෙලේ සේවකයින්ගේ දුරකථන සංවාද වලට රහසින් සවන්දීමද සිදුකර ඇති අතරම තරඟකරුවන්ගේ කර්මාන්තශාලාවල සහ අයාතන තුල ඔත්තුකරුවන් යෙදවීම සිදුකර ඇති බවට අනාවරණය වේ.

කෙසේ වෙතත් බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ නිතීඥයින් පවසන්නේ තරඟකාරී වෙළෙඳපොල තුල තරඟකරුවන්ගේ තොතුරු නීතිවිරෝදීව ලබාගැනීම කිසිදු වරදක් නොවන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ 18 හැවිරිදි පාසල් සිසුවියක් කොවිඩ්  ආසාදනය වී මරුට…

Next Post

“ඌරුමස් “ ඩී.අයි.ජී. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් නියෝග…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.