අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඌරුමස් “ ඩී.අයි.ජී. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් නියෝග…

by editor
සැප්තැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නිවාඩුවක් ගත කිරීම සඳහා සිය පවුලේ සාමාජිකයන් සමග නුවරඑළියෙ පොලිස් බංගලාවට ගොස් ඌරු මස් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියනු ලබන ඉහළ ඉහළ පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

වාර්තාවන පරිදි මීට වසර එක හමාරකට පෙර සිදුවූ මේ සිදුවීම මෙසේය.

සිය පවුලේ සාමාජිකයන් සමඟ  නුවරඑළියේ  නිවාඩුවක් ගත කිරීමට එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ව සිටි මෙම නිලධාරියා නුවරඑළිය පොලිස් නිවාඩු නිකේතනයට ගොස් තිබේ.

නුවරඑළි පැමිණි ගමනේ දී  නිලධාරියාවල් ඌරු මස් කෑමට දොළදුක් ඇතිව තිබේ. ඒ බව මුළුතැන්ගේ  භාර පොලිස් කොස්තාපල් වරයාට පවසා ඇත. එහෙත් නුවරඑළියේ වල්ඌරු මස් නැති බව එම කොස්තාපල්වරයා විසින් නිලධාරියාට දැනුම් දී  ඔහුගෙන්  මුදල් ලබාගෙන ගම් ගම් ඌරු මස් කිලෝවක්   මිලදී ගෙන එය වෑංජනයක් ලෙස සකස් කර දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ව සිටි මෙම නිලධාරියාවෙනුවෙන් සැකසුණු එම ඌරු මස් වෑංජනයේ මස් අඩු බවත් අඩු මස් මස් ප්‍රමාණය කොස්තාපල්වරයා විසින් ආහාරයට ගෙන ඇති බවත් සඳහන් කරමින් සංචාරක නිවස්නයේ  මුළුතැන්ගේ භාරව සිටි කොස්තාපල්වරයාට පහර දී තිබේ.

දැඩි සේ පහර කෑමට ලක් වූ    පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ද ලබා තිබේ. අනතුරුව මේ ගැන නුවරඑළිය පොලිසියට  මෙම කොස්තාපල්වරයා විසින් පැමිණිල්ලක්ද කර තිබුණි.

ඒ අනුව එකල පොලිස්පති වරයාව සිටි පූජිත් ජයසුන්දර   එම පහරදීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දෙන ලදී. එකල පොලිස් විශේෂ විමර්ශන  ඒකකයේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා   අදාළ පොලිස් නිලධාරියාට චෝදනා පත්‍රයක් ද නිර්දේශ කර තිබුනි. අමතරව විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයේ සිටි එම නිලධාරියා මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අනුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස් ලැබී ඇත්තේ දින කිහිපයකට පෙරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය දුම්කොල සමාගමකින් අල්ලස්ගත්ත සිම්බාවේ හිටපු ජනාධිපති

Next Post

සුසන්තිකාට සහ දෙදරුවන්ට කොවිඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.