බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාපොරොත්තු නොවූ ඛේදවාචකයක්… සිය ගණනක් අතුරුදන් කාන්වන් ගැන විමසීම් ගලා එයි…

වේල්ල වීදියේ කාන්තා සිරුර ගැන තොරතු ගන්නට ප්‍රකාශ කළ දුරකථන අංකයෙන් අතුරුදන් වූ කාන්තාවන් රැසක් ගැන තොරතුරු විමසීම්

by editor
මාර්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වේල්ල වීදියේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳව තොරතුරු විමර්ශනය කරන පොලිසිය ඒ හා සම්බන්ධ යම් තොරතුරක් වේ නම් දන්වන ලෙස ඊයේ දිනයේ ප්‍රකශයට පත් කළ දුරකථන අංකයට මේ වනවිට කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි කාන්තාවන් රැසක් පිළිබඳව චායාරූප සහ තොරතුරු ගලා එන්නට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම තරුණ දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා දෙමාපියන් සේම තම තරුණ බිරිඳ පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි සැමියන්ද අදාල කාන්තාවන්ගේ ඡායාරූප සහිතව තොරතුරු මෙම දුරකථනය අංකයට වට්ස් ඇප් වෙත මේ අයුරින් එවා ඇත.

ඊයේ දහවල්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට නිකුත් කළ වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557  අංකය ප්‍රකශයට පත්කොට කෙටි වෙලාවක්‍ තුළ මෙසේ මෙවැනි කාන්තාවන් පිළිබඳ තොරතරු වැලක් පොලිසියට පැමිණ ඇත.

එම තොරතුරු, මෙම සමාජයේ තවත් සැඟවුණු ඛේදවාචකයක ප්‍රකාශනයක් බව මේ පිළිබඳව ලංකාසරට තොරතුරු කරුණු දැක්වූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වේල්ල වීදියෙන් හමුවූ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර මෙසේ තොරතුරක් නොමැති බවට වාර්තා කර ඇති මෙම කාන්තාවන් පිළිබඳව ඉදිරියේදී වෙනම විමර්ශන ආරම්භ කිරීමට සිදුවනු ඇති බව මේ පිළිබඳව අදහස් පළ කළ එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ළදරුවාට අමානුෂික ලෙස පහරදුන් මව සහ පහර කෑ ළදරුවා පරිවාස භාරයට

Next Post

කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට එන පළමු එන්නත් තොගය මාර්තු 07 දා

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.