සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල්ලන්ට වෙන් වුන සුඛෝපභෝගී ගුවන් සේවය –  නිව්යෝක් සිට ලන්ඩන් යන්න විතරක් ඩොලර් 8000ක්!

ගුවන් ගමන් මැයි 23 සිට ආරම්භ කිරිමට සැලසුම් කරයි...

by editor
අප්‍රේල් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුනඛයින් සඳහාවන පළමු සුඛෝපභෝගී ගුවන් සේවය ක්‍රියාත්මක වීමට නියමිත වී තිබේ.

මෙම නව අදහස සමග සුඛෝපභෝගී සුනඛ ගුවන් සේවාව ආරම්භ කරන්නේ  Bark Air ගුවන් සමාගමය.

ඒ අනුව සුනඛයන් සහ ඔවුන්ගේ අයිතිකරුවන් සඳහා පමණක් වූ පළමු ගුවන් සේවය බවට Bark Air පත් වන්නේය.   සමාගම ලබන  මස අවසානයේදී පියාසර කිරීම ආරම්භ කරනු ඇති අතර  නිව් යෝර්ක් සිට ගමන් අරඹන ගුවන් සමාගමේ ගමනාන්ත  ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් ය..

Bark   සමාගම නිත්‍ය ගුවන් සමාගමක් නොවේ. ඔවුන් ගේ ප්‍රමුඛ ව්‍යාපාරය  බල්ලන් සඳහා සෙල්ලම් බඩු අලෙවි කිරීමය.  Bark  සමාගම – දිගු ගුවන් ගමන් වලදී සතුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ගුවන් යානා කුලියට දීමේ සේවාවක් සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන මෙම  Bark Air ගුවන් සේවය ආරම්භ කර ඇත.

සුරතල් සතුන් සමඟ ගුවන් යානයෙන් ගමන් කිරීම සංකීර්ණ අත්දැකීමක් බව Bark සමාගම කියයි. , සමහර විට සුනඛ සුරතලුන්  ගුවන් යානයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කරන බවත්,    විශාල සුනඛයන් ආසනය යටින් ප්‍රවාහනය කරන පෙට්ටිවලට නොගැලපෙන අතර  පැය ගණනක් එහි ගමන් කිරිම   සත්ත්වයාට ආතතියක් ඇති කරන බවත් සමාගම පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගුවන් සේවය තම පළමු ගුවන් ගමන් වාරය 2024 මැයි 23 ආරම්භ කරන අතර මේ වනවිට ගුවන් ගමන් වෙන් කරවා ගැනීම විවෘත කර තිබේ.

මෙම නව ගුවන් සේවයෙන් නිව් යෝර්ක් සිට ලන්ඩන් දක්වා  ගමන් කිරිමට  ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 8,000 කි. දල වශයෙන් රුපියල් ලක්ෂ 24කි.  නිව් යෝර්ක් සිට ලොස් ඇන්ජලීස් දක්වා ටිකට් පතක මිල ඩොලර් 6,000 කි.   දල වශයෙන් රුපියල් ලක්ෂ 18කි. සුනඛයාට සහ සුනඛ හිමිකරුට මේ  ප්‍රවේශපත්‍රයෙන් ගමන් කළ හැකිය.

මේ  ඉහළ ගාස්තුවකට හේතුව සමාගම පැහැදිලි කර ඇත.  මේ  Bark Air එක් ගුවන් ගමනක් සඳහා සමාගම  විසින්   එක් කරගන්නේ  මගීන් 10 දෙනෙකු පමණි.    සුනඛ සුරතලුන්ට  වඩා හොඳ රැකවරණයක් සහ ඉඩක් ලබාදීම මේ සීමා කිරීමේ අරමුණය.  Bark Air  වියදම් අඩු කිරීම සඳහා ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව දන්වා ඇත.

ආසන වෙන් කරවා ගත් පසු, ගුවන් සමාගමේ පුද්ගලයෙක්    එක් එක් සුනඛයා පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්,  ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා සංචාරක සැලැස්ම නිර්වචනය කිරීමටත්  අයිතිකරු සම්බන්ධ කර ගනු ඇතැයි සමාගම කියයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පියාසර කරන දිනයේදී, පුද්ගලයා ලියාපදිංචිය සඳහා ගුවන්ගත වීමට මිනිත්තු 45 සිට 60 දක්වා කාලයකට පෙර තම සුරතලා සමඟ ඉදිරිපත් විය  යුුතු බව සමාගම කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිවරු 03ක් ලීසිං සමාගම්වලට රුපියල් බිලියන 2.3ක් පොලු තියලා… සමහර වාහන අතුරුදහන්… සමාගම් නඩු යයි!

Next Post

මහ මුහුද මැද දී යාපනය – නාගදීප මගී බෝට්ටුවක් තුළ දරු  උපතක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.