බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

සෑම වහලක්ම විදුලි ජනනය කරන බලාගාරයක් කරන්න... හෝටල් රෝහල් රාජ්‍ය ආයතනවලින් වැඩ ඇරෙඹයි...

by editor
මැයි 28, 2022
in පුවත්
solar112

solar112

Share on FacebookShare on Twitter

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022 ජූනි 01 දින සිට ක්‍රියාත්මක කරන  බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කංචන විජේසේකර  පෙන්වා දුන්නේ විදුලිබල උත්පාදනය සඳහා මසකට ඉන්ධන බිල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා ඇති බැවින් මෙම තින්දුව ගැනීමට සිදුවූ බවය.

විදුලිය  ඒකකයක් නිෂ්පාදනය සඳහා සාමාන්‍ය පිරිවැය රුපියල් 48 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු   පැවසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයා  පහත කඩිනම් විසඳුම් 02  දක්වයි.

  1. කර්මාන්ත, රජයේ ආයතන,  රෝහල්, හෝටල් සහ හැකි සෑම  වහළ අවකාශයක්ම   සූර්ය බලය ජනනය සඳහා පරිවර්තනය කළ යුතුය. ඉදිරියේ දී යෝජිත විදුලි බිල සංශෝධනයත් සමග මෙම ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් ඉහළ යෑමට නියමිතය.  එබැවින් වත්මන් මාසික විදුලි බිල  ඔවුන්ට සූර්යකෝෂ සඳහා  ආයෝනය කළ හැකිය. සූර්ය කෝෂ සඳහා සූර්ය බලශක්ති සමාගම්වලට මාසිකව ගෙවීම් කරමින්    ඔවුන්ගේ විදුලිබිල මෙන්ම ජාතික විදුලිබල  පද්ධතියේ පීඩනය ද අඩු කළ හැකිය.   විදුලිබල මණ්ඩලයට   ජල හා තාප බලාගාර කළමනාකරණය කරමින් උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රාත්‍රි කාලය තුළ ක්‍රියාත්මක විය හැකිය
  2. යෝජිත ව්‍යාපෘති සඳහා සාධාරණ  ගාස්තු සංශෝධනයක් සමඟින් ඒවා ක්‍රියාත්මක කිරීමට වහාම තාවකාලික අනුමැතිය ලබාදිය යුතුය.  අනුමැතිය නිකුත් කිරීමෙන් පසු, ව්‍යාපෘති ආයෝජකයාගෙන් ලැබෙන   ආයෝජනය සමඟින් විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA)   සම්ප්‍රේෂණ මාර්ග සහ ජාල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ආයෝජකයා සමඟ කටයුතු කළ යුතුය. මෙම ව්‍යාපෘති වේගවත් කාල රාමුවක් තුළ සිදුවිය යුතුය.

තාක්ෂණික හා මූල්‍ය ඇගයීම්වලින් පසුව තෝරාගත් පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා මහා පරිමාණ ආයෝජනයන්ට    ද  ඉඩ සැලසෙන බව ද අමාත්‍ය කංචන විජේසේකර   අනාවරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

Next Post

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.