අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

අලුත් මාධ්‍ය සංස්කෘතියක් හැදීම රාජ්‍ය මාධ්‍යයෙන් ආරම්භ කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල කියයි...

by editor
මැයි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුලුල් වෙනසක් සිදුකළ යුතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලංකාසරට පැවසීය.

පසුගිය දා රටේ ඇතිවූ ගිනිතැබීම් හා කළහකාරී සිදුවීම් වර්ධනය වීමට මාධ්‍ය භාවිතය ඍජුව හෝ වක්‍රව බෙහෙවින්ම  දායක වූ බව    පවසන ඇමතිවරයා ඒ තත්ත්වය වෙනස් නොකළහොත් රට භයානක තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව පැවසුවේය.

සත්‍ය තොරතුරු සත්‍ය ආකාරයෙන්ම ජනතාවට දැන ගැනීමට තියන අයිතිය ඒ අයුරින්ම තහවුරු කිරීම මාධ්‍යවේදීන්ගේ මෙන්ම මාධ්‍ය ආයතනවල වගකීම බවත්, පසුගිය කාලය තුළ රාජ්‍ය මාධ්‍යයෙන් පවා එය මගහැරී ගොස් ඇති අන්දමත් ඇමති බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර ලබන සඳුදා හෝ අඟහරුවාදාවනවිට අවසන් තීරණයකට එළඹෙන බව හෙතෙම සඳහන් කළේය.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ  රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට නොහැකි බවත් ඒ තත්ත්වය මත සියලු රාජ්‍ය මාධ්‍ය ආතන ලාභ ලබන ආතයන බවට පත්කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අනුව සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට වගකීම් පැවරෙන ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මකවන අතර තම ආයතනය ලාභ ලබන තැනට පත් කිරීමේ වැඩපිළිවෙළක් මාධය ප්‍රධානීන් ක්‍රියාවට නැන්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

යම් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් එම ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ඔහු එම තනතුරින් ඉවත් කිරීමට  කටයුතු රකන බවත් ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

Next Post

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.