අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බලය රැක ගැනීම පමණක් නොසිතන්න ! රට ගොඩ නැගීම ගැන පමණක් සිතන්න

ලිබරල් තරුණ ව්‍යාපාරය නව ජනපතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
ජූලි 20, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

. ආර්ථික හා දේශපාලනික අර්බුද රැසක් පවතින මේ මොහොතේ, ඒ සියලු අර්බුද වෙනුවෙන් දේශපාලනික කුලල් කා ගැනීමකින් තොරව, බලය රැක ගැනීම ගැනම පමණක් නොසිතා, මේ ජාතික අර්බුදයෙන් රට ගොඩ නැගීම ම පමණක් සිතා නව ජනපති රනිල් වික්‍රමසිංහ  කටයුතු කරනු ඇතැයි අපෙක්ෂා කරන්නේ යයි ලිබරල් තරුණ ව්‍යපාරය පවසයි. =

නිවේදනයක්ලි නිකුත්බ කරමින් ලිබරල්  තරුණ ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහ නව ජනපති වරයාගෙන් ඉල්ලා සිටින්නේ මූලික ලිබරල් වටිනාකම් වන නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමය, ඉවසීම, සෑම පුද්ගලයකුටම සමානව ගරුකරන සහ පුළුල් මානව හිමිකම් තහවුරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා කැපවන ලෙසයි. රටේ සමස්ථ පුරවැසියන් ඉල්ලා සිටින ‘ක්‍රමවේදයේ වෙනස’ යථාර්ථයක් බවට පත්කරගත හැකි වනුයේ ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් තහවුරු කිරීමෙන් පමණක් බව එම ව්‍යාපාරය පවසයි.

ඔවුන් විසින් එවන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් මත පදනම් වෙමින් සර්වපාක්ෂික සම්මුතියකින් යුක්ත පොදු දේශපාලනික වැඩපිළිවෙළක්, ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරි අවුරුදු දෙක හමාරක කාලය තුල ඔහු විසින් ගොඩනගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. එහිදී පටු දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්නවා වෙනුවට, රටේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනය සහ ඒවා සියල්ල විසඳමින් ඔවුන්ගේ අනාගතය මීට වඩා යහපත් කරලීම ඔහුගේ අරමුණ විය යුතු බව අප තරයේ සිහිපත් කරන්නෙමු.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙතෙක් කල් නඩත්තු කරමින් පැවත ආ දූෂණය වංචාව අක්‍රමිකතා වලට තිත තබමින් මූල්‍ය විනයක් ඇති කරලමින්, මේ සියලු අර්බුද වලට විසඳුම් සොයන මාවතක් සියලු බලවේග එකතු කරගනිමින් ඔහු විසින් නිර්මාණය කරනු ඇතැයි අපි අවධානයෙන් යුතුව බලා සිටින්නෙමු.“

Share69Tweet43
Previous Post

රනිල් ජනපති වෙන්න පැය කිහිපයකට කලින් IMF ලොක්කී දුන් පණිවිඩය!

Next Post

ඉන්ධන නැති නිසා නිලධාරීන් එන්නෙ නෑ… ඓතිහාසික දිඹුලාගල කඳුවැටියම ජාවාරමුන් අතින් විනාස වෙයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.