බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ජනපති වෙන්න පැය කිහිපයකට කලින් IMF ලොක්කී දුන් පණිවිඩය!

by editor
ජූලි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව පත්ව ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ එය මුදවා ගැනීමට අදාළ සාකච්ඡා හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බවත් රටේ පත්වන ඊළඟ නායකයාට සහයෝගය  සහ නායකත්වය සඳහා ආයුෂ තිබෙන තාක් ඕනෑම රජයක් සමඟ කටයුතු කිරීමට සූදානම් බවත්  එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජියේවා පවසයි.

ජපානයේ නික්කෙයි ඒසියා වෙබ් අඩවිය වෙත ඇය මෙම අදහස් දක්වා ඇත්තේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මෙම අර්බුදය මැද සිය අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට පැය කිහිපයකට මත්තෙන් වීමද විශේෂත්වයකි.

ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ ශ්‍රි ලංකාවේ ජනතාව මේ වනවි මුහුණ දෙමින් සිටින අතිශය කණගාටුදායක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද දැඩි සේ කණස්සල්ලට පත් වන බවය.

ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ පවතින රජය සමඟ හොඳ පසුබිමකින් යුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා පවත්වාගෙන යන බවය. එම සාකච්ඡා තවදුරටක් අඛණ්ඩව ගෙන  යා හැකි බවට විශ්වාසය පළ කරන මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ වනවිට ශ්‍රි ලංකාවේ බලධාරීන් සමඟ සිදු කළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ද සතුටුදායක තත්ත්වයක පවතන බව මෙම වෙබ අඩවිය සමඟ පවසා ඇත..

“ණය ආධාර වැඩ සටහන සඳහා   අපට තිරසාර මූල්‍ය සහතිකයක් අවශ්‍යයි. එය හදිසියේ නොවුණත් ඊට විශ්වාසදායී වැඩපිළිවෙළක් අවශ්‍යයි. පත්වන අලුත් රජයට ශ්‍රි ලංකාවට පෞද්ගලිකව සහ ද්වීපාර්ශ්විකව ණය ලබා දුන් ණය හිමියන් සමඟ සාර්ථක එකඟතාවකට පත් වීම සඳහා විශාල කාර්යභාරයක් පැවරෙනවා“ ඇය අවධාරණය කර ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ පැත්තෙන් ඩලස් ඉල්ලුවා… අපි ඡන්දය දුන්නා… ඒත් පැරදුනානෙ – මහින්ද

Next Post

බලය රැක ගැනීම පමණක් නොසිතන්න ! රට ගොඩ නැගීම ගැන පමණක් සිතන්න

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.