බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බරපතල ගෑස් පිපිරීමක්… නිවෙසක් විනාශයි… ජීවිත රැසක් අනූ නවයෙන් බේරෙයි…

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

ගෑස් පිපිරීමක් හේතුවෙන්  මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ නිවසක් ඊයේ (23) රාත්‍රිෙය් ගිනිගෙන    විනාශ වී තිබේ.

උත්සව භාණ්ඩ සහ සැරසිලි කුලියට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම නිවසේ එම කොටසට ඇවිලී ඇති ගින්න හේතුවෙන් රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමක් සහිත භාණ්ඩ විනාශ වී ඇති බව ගෙහිමියෝ කියති.

ඊයේ රාත්‍රියේ 8.30ට පමණ මෙම පිපිරීම සිදුවී ඇත්තේ යකහටුව ග්‍රෑන්ඩ් විව් වත්තේය.  ඒ අවස්ථාවේ දී නිවැසියන් ගෙදර සිට නැත. නිවස තුළින් පිපිරීම් සද්දයක් ඇසී  අසල්වැසියන් බලන විට නිවස ගිනි ගන්නා බව දැකීමෙන් පසු පිරිස ගින්න නිවීමට මැදිහත් වන අතරම නිවෙස් හිමියාට ඒ බව දැනුම් දී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නිවෙස් හිමි මංජුල බාලසූරිය සිද්ධිය පිළිබඳව කීවේ මෙවැන්නකි.

“ බිරිය ඇතුළු නිවසේ පිරිස ඒ වෙනකොට හිටියෙ ගම්පහ අපට අයත් ව්‍යාපාරික ස්ථානයෙන් එන ගමන්. ගෙදර හරකෙක් ඉන්නවා. මා හරකා බැඳලා ඉන්න තැනින් රැගෙන එන්න  ගිහින් හිටියෙ.

එසේ ඉන්නකොට මිනිස්සු කෑ ගහලා කිව්වා නිවස ගිනි ගන්නවා කියලා. මමත් දිව්වා එතෙන්ට.  වටේ පිටේ කට්ටිය එකතු වෙලා ගිනි නිවන හමුදාව එනකොට ගින්න නිවලා දැම්මා.  අප උත්සව භාණ්ඩ සහ සැරසිලි කුලියට ලබා දීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ සැරසිලි සියල්ල විනාශයි. පාඩු  ලක්ෂ 75ක් විතර වේවි. “

තමන්  මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඔවුන් පැමිණ  පරීක්ෂා කර විමර්ශන කණ්ඩායමක් එවන බවට දැන්වූ බවත් නිවෙස් හිමියන් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාත්තයි බාප්පයි එකතු වී මරාගත් ගම්පොල දැරියගේ මරණ පරීක්ෂණයේ දී සිදුවුණ  හෙළිදරව්ව!

Next Post

ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම ඇමති දෙන්නේ “හොර සහතිකයක්“ ද?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.