බදුල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලයත් ප්රකාශිතය. ප්රකාශිත වලංගු ඡන්ද ප්රමාණයෙන් සියයට 81ක් සහිතව බදුල්ල තැපැල් ඡන්දය මාලිමාවටය. වාර්තාගත ජයග්රහණයකි.
බදුල්ල ප්රකාශිත වලංගු මුළු තැපැල් ඡන්ද ප්රමාණය 41701කි. ඉන් 33,780ක් මාලිමාවටය. එය සියයට 81ක ප්රතිශතයකි.
සමගි ජන බලවේගය ලබා ගත් මුලු ඡන්ද ප්රමාණය 3866කි. නව ප්රජාතන්ත්රවාදී පක්ෂය 2,227කි. පොදු ජන පෙරමුණ 675කි.
බදුල්ල දිස්ත්රික්කයේ ලියාපදිංචි මුළු තැපැල් ඡන්ද ප්රමාණය 43,502කි. ප්රතික්ෂේපිත ඡන්ද ප්රමාණය 1196කි.







