සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් බලෙන් ගන්නා දේශපාලන බලවතුන් ගැන පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල දුම්රිය අංගනය භූමිය , දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ අවසරයකින් තොරව ඩෝසර් කර ඇති අතර, එම දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය ඉඩම් කිසිදු විමසීමකින් තොරව අනවසරයෙන් බණ්ඩාරවෙල නගර සභාව සහ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කර සිටි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර, දැනට බණඩාරවෙල හා නාවලපිටිය ප්‍රදේශවල ආණ්ඩුවේ දේශපාලන බලවතුන් විසින් සිදුකරන දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ක්‍රියාව අත්හිටුවන ලෙසට සිය වෘත්තිය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ මහතා පවසයි.

දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල සම්පූර්ණ අයිතියි දුම්රිය සාමාන්‍යධිකාරිවරයා සතුවන අතර, දැනට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට නොගන්නා යම් ඉඩම් කොටසක් වේ නම්, දුම්රිය ධාවන කටයුතුවලට බාධාවක් නොවන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන බදු ක්‍රමවේදය යටතේ ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයට ලබා ගත හැකිව ඇත.

එහෙත් එසේ එම හැකියාව තිබියදි දේශපාලන බල අධිකාරියේ බල පුළුවන්කාරකමින් බලහත්කාරි ලෙස අනවසරයෙන් එම ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කිරිම, දුම්රිය දෙපාර්තමේන්තුව තව තවත් පරිහානියට පත් කිරිමක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාර්ෂිකව පාඩුව ගණනය කර දුම්රිය දෙපාර්තමේන්තුවේ , යම් ක්‍රමවේදයක් තුලින් වාර්ෂික ආදායම් වැඩිකර ගැනීම සදහා මෙම ඉඩම් යොදා ගැනීමට හැකියාව පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

දුම්රිය ස්ථාන හා බැදුනු ප්‍රධාන නගරවල ඇති ඉඩම් භාවිතයට ගෙන, සාප්පු සංකිර්ණ, මූල්‍ය සේවා, හෝටල්, කාර්යාල, සිනමා ශාලා, විනෝද මධ්‍යස්ථානය සහ තට්ටු නිවාස ආදියෙන් සමන්විත වාණිජ මධ්‍යස්ථාන බවට පත්කිරිම සදහා වැඩ පිළිවෙලක් සකස් කර දුම්රිය සේවාවේ ආදායම ඉහල නංවන වැඩ පිළිවෙලක් සකස් කෙරේ මැයෙන් ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත.

දේශපාලන හෝ ආණඩුවේ බලහත්කාරය යොදා දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමෙන් , ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් එම වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංගනය කර තිබෙන බවත්, බණ්ඩාරවෙල පමණක් නොව නාවලපිටිය, පුත්තලම හා තවත් ප්‍රදේශ ගණනාවකම ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය ඉඩම් බලහත්කරයෙන් අත්පත් කරගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් චෝදනා කර සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වර්ගවාදී වෙනස්කම් නවතන්නනැයි ජගත් සංවිධානය අමෙරිකාවෙන් ඉල්ලයි

Next Post

ඡන්ද අපේක්ෂකයින් සෞඛ්‍ය නිර්ණායක රකින බවට දිවුරා පොරොන්දු විය යුතුයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.