බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩගින්නට එරෙහිවෙන මිනිස්සු අන්තවාදීන් නොවෙයි… මර්ධනයට එරෙහිව මගේ වේදිකාව භාවිත කරනවා – උමාරියා

නිදහසට කරුනු ඇසුවා හොඳටම ඇති... එකතු වී රට බේරා ගනිමු... උමාරියා සිංහවංශ ලියූ සංවේදී සටහන....

by editor
අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ නැගෙන්නේ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬ මිසක් අන්තාවාදීන්ගේ හඬ නොවන බවත්, ඒ යථාර්ථය පැහැදිලි කිරීමට තමන්ගේ වේදිකාව භාවිතා කරන බවත් ප්‍රවීන ‍යෞවන ගායිකා උමාරියා සිංහවංශ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියි.

එකට එකතු වීමකින්  තොරව මේ සටහන ජය ගත නොහැකි බව ඇය එම සටහනේ දක්වා ඇත.

ඇය තැබූ සංවේදී වූත් යාථාර්ථවාදී වූත් සටහන පහත දැක්වේ.

ඊයේ පෙරේදා වැඩ වලට පිට රට ආවා… හැබැයි හිත ලංකාවේ… සිංදු කිව්වත් හරි මනසක නෙවේ අපිත් ඉන්නේ. දැන් මාස ගානක් තිස්සේ අපිත් කලකිරිලා, ලංකාවේ අසරණ මිනිස්සු කන්න නැතුව, light නැතුව, තමනගේ දරුවන්ට කිරි දෙන්නවත් විදියක් නැතුව පාරේ ගානේ රස්තියාදු වෙනවා තමන්ගේ පවුල් රකින්න. මේවා හරිද!?

අපේ වගේ සම්පත්, සංස්කෘතිය, භූ දර්ශන, ඉතිහාසය, ආගන්තුක සත්කාරය, ආහාර වලින් පොහොසත් රටක් වෙන කොහෙද..?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියනවා! අපි එකට එකතු වුණොත් මිසක් අපි කවදාවත් මේකෙන් එලියට එන්නේ නැහැ. හැමදාම නිදහසට කාරණා අහන් ඉන්න පුළුවන්ද?!

මේවා සාමකාමී විරෝධතා මිස විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට මම මගේ වේදිකාව භාවිතා කරමි!

මේවා මේ රටේ අසරණ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬයි. මේවා අපේ අයිතිවාසිකම්.

ශ්‍රී ලංකිකයින් වශයෙන් අපි සෑහෙන්න දුක් වින්දා!

දැන් ඇති. රට බේර ගමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට උද්ඝෝෂණය සැලසුම් කළ බව කියන සරසවි සිසුවා රජයට එරෙහිව කුමන්ත්‍රණ  චෝදනා යටතේ අධිකරණයට!

Next Post

මහජන පීඩාවන් ගැන සංවේදීව තීන්දු ගන්න… ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරු රජයට ලිඛිතව දන්වති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.