බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවතී සිටින හෝටලයේ තරු හෝටලයේ තරු හැලිලා… ක්‍රිකට් බලධාරීන්ට හෝටලයේ ලැගුම්ගෙන සිටින තරග තීරකගෙන් පැමිණිල්ලක්!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල දඹුල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන කොදෙව් කණ්ඩායමට නවාතැන් ලබා දී ඇති හෝටලයේ පහසුකම් ගැන ඔවුන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ කාමරවල වයි ෆයි නොමැති වීම හා නාන කාමර වල ජල පහසුකම් දුර්වලතා මෙම පැමිණිලිවලට හේතුව වී තිබේ.

මේ හේතුවෙන් මුල් දිනයේ කොදෙව් ක්‍රීඩකයන් තම ලැප්ටොප් රැගෙන වයි ෆයි සිග්නල් ඇති තැන් සොයමින් හෝටලය වටා දුව ගොස් තිබේ.

මෙම හෝටලයේම ලැගුම් සපයා ඇති තරග තීරකවරයාටද මෙම අපහසුතාවට මුහුණ දීමට සිදුවීමෙන් ඔහු ක්‍රිකට් බලධාරීන්ට හා හෝටල් කළමනාකාරිත්වයට පැමිණිලි කිරීමෙන් පසුව ඔහුට වෙනම රවුටරයක් ලබා දී ඇත.

පසුව සෑම ක්‍රීඩකයකුගේම කාමර වලට වයි ෆයි රවුටර ලබාදීමට කටයුතු කර ඇතත් සීගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම තරු පහේ හෝටලයේ පහසුකම් පිළිබඳව මේ මගින් හෙළිදරව් වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකා කණ්ඩායමද මීට පෙර මෙම හෝටලයේම ලැගුම් ගෙන ඇති අතර ක්‍රීඩකයන්ගේ නොකැමැත්ත නිසා ඔවුන්ට දඹුල්ලේම වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් ලබා දී තිබේ.

මෙහි සැඟවුණු කතාව නම් දඹුල්ලේ තරග පැවැත්වෙන විට ඒ සඳහා හෝටල් කාමර වෙන් කෙරෙනුයේ එම පළාතේ ක්‍රිකට් බලධාරියා වන ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු විසින් වීමය.

කොමිස් සහ වෙනත් වරප්‍රසාද උදෙසා මූලික පහසුකම් පිළිබඳව සොයා නොබලා සිදුකරන මෙවැනි බාල ක්‍රියා හේතුවෙන් අපකිර්තියට පත් වන්නේ ජාතියම බවත් දූෂණයට විරුද්ධව කටයුතු කරන ජනාධිපතිවරයා  ක්‍රිකට් ආයතනයේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කරනතුරු අවදියෙන් සිටින බවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර නගරසභාවේ දූෂණ හොයන්න ගිහින් නගරසභාවෙන් දුන්න සුපිරි ලන්ච් එක ගත්තු කට්ටියට කෑම පිඟානේ මුදල අතින් ගෙවන්න වෙයි!

Next Post

පීඩන බෝම්බයක් පිපිරී තරුණයෙකුට බරපතලයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.