අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බජව් දමා පෙරහර කළ ඉතිහාසයක් නෑ… හුරුළු කතරගම මහ පෙරහර දූෂණය කර විකුණන්න එපා!

 ගොවි සංවිධාන සහ මහා සංඝයාවහන්සේ ගලෙන් බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්ට සහ රාජ්‍ය නිලධාරීන්ට දන්වයි...

by editor
අගෝස්තු 26, 2023
in පුවත්
හුරුළු දේවාලය...

හුරුළු දේවාලය...

Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  පවතින වියලි කාලගුණය හේතුවෙන් හුරුළුවැව ඇතුළු කුඩා වැව්වල ජල ධාරිතාවය පහත  වැටී ගොවිබිම් විනාශ වී ඇති පසුබිමක, නෙලාගන්නා අස්වැන්නට     නිසි මිලක් නොමැති වටපිටාවක අතිරේක  භෝග වගා කළ ගොවීන්ට   වගාව සදහා ජලය නොමැති පරිසරයක  ගොවියාගේ මූලික ගැටලුවලට විසදුම්  නොසොයා හුරුළුවැව කතරගම දේවාල භුමියේ මුදලට  සැණකෙළි නොපවත්තන්නැයි  මහා සංඝරත්නයත් ප්‍රධාන ගොවි සංවිධානත්, ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම්වරයා   ප්‍රධාන රජයේ  නිලධාරීන්ට දන්වා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මුදුන් මල්කඩ බදු හුරුළු කතරගම මහ දේවාලයේ දෙවියන් උදෙසා ගොවි ජනතාව පුද පුජා සත්කාර කොට වාර්ෂික ඇසල පෙරහැර පවත්වා ප්‍රදේශයට ආශීර්වාද  ලබා ගැනීම අතීතයේ පටන් සිදු කර ගෙන ආවේ මහත් ගෞරවයකින් යුතුව බවය.

එහෙත්  පසුගිය වසර කිපයේ රටේ පැවති කොවිඩ් ව්‍යසනය හා ඉන්පසු පැවති ආර්ථික අර්බුදය හමුවේ  හුරුළු කතරගම මහ ඇසල පෙරහැර පැවැත්වීමට නොහැකි වු බවත් ප්‍රදේශයේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය පෙන්වා දෙති.

මේ අතර  මෙවර පෙරහැර පවත්වන මුවාවෙන් මුදලට  සැණකෙළි පවත්වන බව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ගොවි සංවිධාන නියෝජිතයන්  චෝදනා කර සිටිති..

හුරුළුවැව එකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක   සහ  ජාතික භික්ෂු ජන එකමුතුවේ සභාපති  පූජ්‍ය  ඇලපත්ගම ඥානරතන ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවා පැවසුවේ  පසුගිය 24 වෙනිදා ආරම්භ කළ  මෙම සැණකෙළිය මේ මස 30 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර එහි අවසාන දින දෙක වන   28 හා 29 දෙදින  තුළ පමණක් පෙරහැර පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරයා  ප්‍රධාන රාජ්‍ය  නිළධාරින්  හා දේවාල කමිටුව සැලසුම් කර තිබෙන බවත් ඔවුහු පවසති.

අතිතයේ සිට පුරාණ චාරිත්‍රානුකූලව පැවති පෙරහැර සම්ප්‍රදායට පටහැනිව එය මේ වන විට ඇතැම් ජාවාරම්කරුවන්ගේ වෙළෙඳ සැණකෙළියක් බවට කිරීම හෙළා  දකින බවත්  කියති.

ගොවින් හා ප්‍රදේශයේ ජනතාවට රාජ්‍ය  නිළධාරින් මැදිහත්ව කළයුතු කටයුතු බොහෝ තිබියදි මෙලෙස පවත්වන  සැණකෙළිය සම්බන්ධයෙන්  ප්‍රදේශයේ බහුතරයක් ජනතාවගේ විවේචනයට ලක්ව ඇත

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ග්‍රෑන්ඩ්පාස්වල ඝාතනයක්!

Next Post

එන්නතක් විෂ වී තවත් මරණයක්?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.