බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලි ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනාගේම අතේ වැදි ගිලිහුණ උඩපන්දුව…

by editor
මාර්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර චිතගොන්හි  සාහුර් අහමඩ් චෞද්‍රි ක්‍රිඩාංගනයේ    පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දී, බංග්ලාදේශ ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනෙක්ම අතින් එක් උඩපන්දුවක් ගිලිහී යෑම සම්බන්ධ අන්තර්ජාතික මාධ්‍ය හාස්‍යසයක් ද සහිතව  විශේෂකොට වාර්තා කර තිබේ.

මෙම උඩපන්දුව ලබා දෙන්නේ ප්‍රභාත් ජයසූරිය ය. ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 419කි.  යවමින් තිබුණේ 21 වැනි ඕවරයේ අවසන් පන්දුවය. පන්දු යවන්නා ඛලීඩ් අහමඩ්ය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 6ක් ලබාගෙන සිටියේය. අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලබාගෙන සිටියේ ලකුණු 19ක් පමණි.

ඛලීඩ් අහමඩ් යැවූ පන්දුවට ප්‍රභාත් ජයසූරිය වේගවත් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සාහ කරද්දී පන්දුව පිත්තේ දාරයේ වැදී වේගයෙන් පළමු ස්ලිප් ක්‍රීඩකයා දෙසට ඇදී ගියේය. පළමු ස්ලිප්හි ක්‍රීඩා කළේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝය. ඔහුගේ අතේ වැදී පන්දුව මදක් ගුවනට යොමු වෙද්දි ඔහු පන්දුවට අතින් ගසා දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා දෙසට යොමු කළේය.  ඒ අවස්ථාවේ දී දෙවැනි ස්ලිප් හි පන්දු රැකි    ෂහාදත් හොසේන් දීපු මදක් ගුවනට විසිවුන පන්දුව රැක ගැනීමට පැන්න අතර ඔහු ගේ අතින් පන්දුව ගිලිහුනේය. තෙවැනි ස්ලිප්හි ක්‍රීඩා කල  සකීර් හසන්  සිටින ස්ථානය වෙත පන්දුව යොමු විය. ඔහු අවසාන ප්‍රයත්නය දැරුවත් පන්දුව අතින් ගිලිහී බිම වැටුණි.

උඩ පන්දුව ගුවනේ දී ස්ලිප් ක්‍රීඩකයින් තුන් දෙනාගේම අත්වල දැවටුනේය. තුන් දෙනාටම එය රැකගැනීමට නොහැකි වූයේය.  ස්ථානගත වූ අතර, ඒ සෑම කෙනෙකුම පන්දුව ග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ නමුත් අසාර්ථක විය.

Three Bangladesh players dropped a Catch after three attempts 😀 #BANVSL pic.twitter.com/PD9Kys0z1g

— Nibraz Ramzan (@nibraz88cricket) March 31, 2024

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එය ශ්‍රී ලංකා ඉනිම ලකුනු 531 තෙක් ඇදගෙන යෑමට ලැබුනු විශාලම අවස්ථාව වූයේය.  ප්‍රභාත් උඩපන්දුව ලබා දෙන විට ලකුණු සංඛ්‍යාව 419කි. ඔහු ලකුණු 06කි. කමිඳු 19කි. ප්‍රභාත් දැවී යන්නේ පන්දු 75කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගෙනය.  ඒ වනවිට ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 476කි. කමිඳු ලකුණු 54ක් ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුනු සම්බන්ධතාවය ලකුණු  65කි.

ශ්‍රී ලංකා  ඉනිමට ලකුණු 531ක් එක් වූයේ  මේ පදනම් සම්බන්ධය මුල්කරගෙනය. ඉනිම නිමා කරන විට කමිඳු නොදැවී ලකුණු 92ක් ලබාගෙන සිටියේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි!

Next Post

දෙමළ පක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියන ප්‍රකාශ වලංගු නෑ… අපේ ඉල්ලීම් ඉටු කරන හොඳම අපේක්ෂකයා තොරනවා… සම්පනදන් කියයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.